The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home Agriculture, Livestock & Fisheries Agriculture, Livestock & Fisheries Development ව්‍යවසායකයින් සදහා අවශ්‍ය මහවැලි පුහුණු ශ්‍රමය
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ව්‍යවසායකයින් සදහා අවශ්‍ය මහවැලි පුහුණු ශ්‍රමය ලබාගන්නේ කෙසේද?

PDF Print Email

ව්‍යවසායකයින් සදහා අවශ්‍ය මහවැලි පුහුණු ශ්‍රමය ලබාගන්නේ කෙසේද?

ව්‍යයාපාර සංවර්ධන අංශය

සුදුසුකම්
නිෂ්පාදන ව්‍යපෘතියක නියැලීමට ඇති කැමැත්ත හා හැකියාව

ඉල්ලුම්පත් ඉදිරිපත් කිරී‍මේ ක්‍රියාවලිය
(ඉල්ලුම් ලබා ගත හැකි ස්ථාන, ඉදිරිපත් කල යුතු ස්ථානය, කවුන්ටරය හා වේලාවන්)
තමාගේ ජීව දත්ත ඇතුලත් තොරතුරු ලේඛණයක් පදිංචි කලාපයේ නේවාසික ව්‍යාපාර කළමණාකාර වෙත භාර දෙන්න

ඉල්ලුම් පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
ගාස්තු අය නොකරයි

ඉදිරිපත් කල යුතු ‍වේලාවන්
කාර්යාල වේලාවන්

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
ගාස්තු අය නොකරයි

සේවාව ලබා දීමට ගතවන කාලය (සාමන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)

අවශ්‍යය සනාථ කරන ලියකියවිලි
කලාපය තුල පදිංචි අයෙකු බව සනාථ කරන ලියවිලි

ව්‍යතිරේක හෙවත් ඉහත අව්‍යයතා වලින් බැහැරවන අවස්ථා හා විශේෂ තොරතුරු
අදාල නැත

සේවා භාර මාණ්ඩලික නිළධාරීන්

අධ්‍යක්ෂ
ව්‍යාපාර සංවර්ධන
011-2683038 / 011-2699220

ව්‍යාපාර සංවර්ධන කළමණාකාර
011-2695987 / 011-2699220

නේවාසික ව්‍යාපාර කළමණාකාර
එච් කලාපය
025-2276214 / 025-2276877 / 025-2276328

ව්‍යාපාර සංවර්ධන කළමණාකාර
එච් කලාපය
025-2276214 / 025-2276877 / 025-2276328

නේවාසික ව්‍යාපාර කළමණාකාර
බී කලාපය
027-2259423 / 027-2259065
rpmb@eureka.lk

නේවාසික ව්‍යාපාර කළමණාකාර
සී කලාපය
027-2250119 / 027-2250173 / 027-2250119
rpmc@sltnet.lk

ව්‍යාපාර සංවර්ධන කළමණාකාර
සී කලාපය
027-2250119 / 027-2250173 / 027-2250119
rpmc@sltnet.lk

නේවාසික ව්‍යාපාර කළමණාකාර
වලව කලාපය
047-2230013 / 047-2230201

ව්‍යාපාර සංවර්ධන කළමණාකාර
වලව කලාපය
047-2230013 / 047-2230201


ආයතනයේ තොරතුරු

Mahaweli Authority of Sri Lanka

No 500
T.B.Jayath Mawatha
Colombo 10.



දුරකථන:011 – 2687491 – 5
ෆැක්ස් අංක:011 – 2687240
විද්‍යුත් තැපෑල:dg@mahaweli.gov.lk
වෙබ් අඩවිය: www.mahaweli.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 09:08:41
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 300
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty