විශේෂ අයකිරිම් මත සිදු කරන විශ්ලේෂණ සේවා
පාංශු සාම්පල් පරීක්ෂාව
සුදුසුකම්
ගොවීන්, පෞද්ගලික අංශයේ වගා කරුවන් හා අවශ්‍යය ඕනෑම අයෙකුට
ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
(ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන, ඉදිරිපත් කළ යුතු ස්ථානය, කවුන්ටරය හා වේලාවන්)
සම්පූර්ණ කරන ලද ඉල්ලුම්පත සහ “කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්” ගිණුමට අදාල මුදල් බැර කරන ලද රිසිට්පත සමඟ, පාංශු සාම්පලය රසායනාගාරය වෙත භාරදිය යුතුය.
අදාල මුදල් ගෙවීමේදී “කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්” නමට චෙක්පතක් ඉදිරිපත් කිරීමටද හැකියාව ඇත.
ගිණුම් අංකය -057100139027201 (මහජන බැංකුව)
ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :- අදාල රසායනාගාර වලින්
ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු. :- නොමිලේ
ඉදිරිපත් කළ යුතු වේලාවන් :-
කාර්යාලීය දින වල පෙ.ව. 8.30 සිට ප.ව. 4.15 දක්වා
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
එක් පාංශු නියැදියක් සාම්පලයක් සඳහා රු. 290/=ක මුදලක් ගෙවිය යුතුය.
සේවාව ලබා දීමට ගත වන කාලය ( සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)
සති 03-04 ත් අතර කාලයක්
අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
විශේෂ ලියවිලි අවශ්‍ය නැත.
සේවාව ලබාගන්නා පුද්ගලයාගේ නම, ලිපිනය ආදි තොරතුරු සහ වගා කිරීමට බලාපොරොත්තු වන බෝගය පිළිබඳ තොරතුරු අවශ්‍ය වේ.
සේවා භාර මාණ්ඩලික නිලධාරීන්
තනතුර
|
නම
|
අංශය
|
දුරකථනය
|
ෆැක්ස්
|
ඉ-මේල්
|
ප්‍රධාන කෘෂි විද්‍යා, අධ්‍යක්ෂ
|
ආචාර්ය ප්‍රියන්ත වීරසිංහ මයා
|
උද්‍යාන බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය,ගන්නෝරුව, පේරාදෙණිය
|
081 – 2388011-2-3
|
081 – 2388234
|
prisinghe@gmail.com
|
නියෝජ්‍ය අධ්‍යක්ෂ (පර්යේෂණ)
|
කේ.එන්. කන්නංගර මයා
|
ප්‍රාදේශීය කෘෂිකර්ම පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය, මාකඳුර
|
031-2299625
|
031-2299707
|
Kannanngara65@gmail.com
|
නියෝජ්‍ය අධ්‍යක්ෂ (පර්යේෂණ)
|
ඒ.ජී.සී. බාබු මයා
|
කෘෂිකර්ම පර්යේෂණ ආයතනය, සීතාඑළිය
|
052-2222615
|
052-2222615
|
chandrapriv@gmail.com
|
නියෝජ්‍ය අධ්‍යක්ෂ (පර්යේෂණ)
|
කේ.පී. සෝමචන්ද්‍ර මයා
|
ප්‍රාදේශීය කෘෂිකර්ම පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය, බණ්ඩාරවෙල
|
057-2222499
|
057-2222520
|
kpsomachandra@gmail.com
|
අධ්‍යක්ෂ
|
ආචාර්ය ඩබ්.එම්.ඩබ්. වීරකෝන් මයා
|
ක්ෂේත්‍ර බෝග පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය, මහඉලුප්පල්ලම
|
025-2249132
|
025-2249132
|
weerakoonwmw@gmail.com
|
අතිරේක අධ්‍යක්ෂ
|
ආචාර්ය එස්.ජේ. අරකේසරි මයා
|
ප්‍රාදේශීය කෘෂිකර්ම පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය, කිලිනොච්චිය
|
021-2285406
|
021-2285406
|
kesaryabiyal@yahoo.com
|
සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (පර්යේෂණ)
|
ආචාර්ය ටී.කරුනයිනතන්
|
කෘෂිකර්ම පර්යේෂණ ආයතනය, තිරුනවේලි
|
021-2227502
|
021-2227502
|
itkarunainathan@yahoo.com
|
නියෝජ්‍ය අධ්‍යක්ෂ
|
එම්.එස්. නිජාමුදීන් මයා
|
ප්‍රාදේශීය කෘෂිකර්ම පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය, අරලගංවිල
|
027-5671054
|
027-5671054
|
rardcaralaganwila@yahoo.com
|
අතිරේක අධ්‍යක්ෂ
|
ඩබ්.ඒ.කේ. කරුණාතිලක මයා
|
රනිල හා තෙල් බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය, අඟුණකොළපැලැස්ස
|
047-2228204
|
047-2228336
|
wirasing@yahoo.com
|
අධ්‍යක්ෂ
|
ආචාර්ය ප්‍රදීපා අලහකෝන් මිය
|
පලතුරු බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය,හොරණ
|
034-2261323
|
034-2261323
|
doadfrd@gmail.com
|
අධ්‍යක්ෂ
|
ආචාර්ය ඒ.පී. බෙන්තොට මිය
|
සහල් පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය,බතලගොඩ
|
037-2258561
|
037-2259881
|
amithabenthota@gmail.com
|
නියෝජ්‍ය අධ්‍යක්ෂ (පර්යේෂණ)
|
වයි.ජේ.පී.කේ. මිත්‍රෙස්න මිය
|
ප්‍රාදේශීය කෘෂිකර්ම පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය, බෝඹුවෙල
|
034-2281673
|
0342281673
|
yjpk2011@yahoo.com
|
ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු
ඉල්ලූම්පත් ආකෘතිය (ආකෘති පත්‍රයක් අමුණන්න)
සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත (සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍රයක් අමුණන්න)
ආයතනයේ තොරතුරුDepartment of Agriculture
Department of Agriculture,P.O.Box.01,
Peradeniya
Samanthi Gallage දුරකථන:+94 812 386484 / +94 812 388157 ෆැක්ස් අංක:+94 812 388333 විද්‍යුත් තැපෑල:dgagriculture@gmail.com වෙබ් අඩවිය: www.doa.gov.lk
|