The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home Agriculture, Livestock & Fisheries Agriculture, Livestock & Fisheries Development සංරක්ෂණ_ අානයනික පැළ, ශාක නිෂ්පාදන සඳහා අානයන බලපත්‍ර නිකුත් කිරීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


  අවශ්‍ය පෝරම     අයදුම්පත්‍රය සහ මඟපෙන්වීම
SCPPC-සංරක්ෂණ_ අානයනික පැළ, වර්ධක ප්‍රචාරක ශාක කොටස් මෙන්ම ශාක නිෂ්පාදන සඳහා අපනයන බලපත්‍ර නිකුත් කිරීම

PDF Print Email

 

 

සුදුසුකම්

ශාක ආශ්‍රිත නිෂ්පාදන ආනයනය කරන්නන් නීති මාර්ගයෙන් එම බලපත්‍රය ලබාගත යුතුය

ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය

(ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන, ඉදිරිපත් කළ යුතු ස්ථානය, කවුන්ටරය හා වේලාවන්)

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් හෝ ජාතික ශාක නිරෝධායන සේවය, කටුනායක කාර්යාලයෙන් අයදුම්පත ලබාගත හැක.

ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :-

ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු. :-

මේ සඳහා ගාස්තු අය නොකෙරේ

ඉදිරිපත් කළ යුතු වේලාවන් :-

ප්‍රසිද්ධ නිවාඩු දිනයන්හි හැරුණ විට සතියේ දින වල උදේ 8.30 සිට සවස 4.15 දක්වා

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු

ගාස්තුවක් අය නොකෙරේ

සේවාව ලබා දීමට ගත වන කාලය ( සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)

සති 3ක් පමණ

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි

එළවළු නව ප්‍රභේද වල බීජ ආනයනය කිරීම සඳහා නාමාවලියෙහි විස්තර (නව ප්‍රභේද විස්තර කර ඇත)

බඩබරිගු හා සෝගම් බීජ සත්ව ආහාර ලෙස ආනයනය කිරීම සඳහා- මේ සඳහා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් ලබාගත් ලිපියක්

ආගමික කටයුතු සඳහා මල් ආනයනය කිරීම කෝවිලකින්, ආගමික කටයුතු හා සාදාචාරාත්මක අභිවෘද්ධිය සඳහා කටයුතු කරන හෝ/ හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවෙන් ලබාගත් ලිපියක්

වන වගා සඳහා බීජ ආනයනය කිරීම- වන සංරක්ෂක දෙපාර්ත‍මේන්තුවෙන් ලබාගත් ලිපියක්

සාමාන්‍ය ක්‍රියාපටිපාටියෙන් බැහැරවීම සහ විශේෂිත තොරතුරු
තහනම් කර ඇති ශාක සඳහා අනුමැතිය දෙනු ලබන නමුත් වගකිවයුතු නිලධාරියා (අතිරේක අධ්‍යක්ෂ, ජාතික ශාක නිරෝධායන සේවය, කටුනායක) මඟින් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්ගේ අවසරය ලබාගැනීමෙන් පසු ශ්‍රීලංකාවේ පිළිගත් පර්යේෂණ ආයතන වල පර්යේෂණ අරමුණු සඳහා පමණක් වේ.

සේවා භාර මාණ්ඩලික නිලධාරීන්

තනතුර

නම

අංශය

දුරකථනය

 

ෆැක්ස්

ඉ-මේල්

අතිරේක අධ්‍යක්ෂ

ආචාර්ය ඩී.එම්.ජේ.බී. සේනානායක

ජාතික ශාක නිරෝධායන සේවය, කැනඩා මිත්‍රත්ව මාවත, කටුනායක

011-2252028

011-2252029

011-2253709

npqs@doa.gov.lk

 ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා   හා විශේෂ තොරතුරු

ඉල්ලූම්පත් ආකෘතිය (  ආකෘති පත්‍රයක් අමුණන්න)

සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත (සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍රයක් අමුණන්න)

 


ආයතනයේ තොරතුරු

Department of Agriculture

Department of Agriculture,P.O.Box.01,

Peradeniya


Samanthi Gallage
දුරකථන:+94 812 386484 / +94 812 388157
ෆැක්ස් අංක:+94 812 388333
විද්‍යුත් තැපෑල:dgagriculture@gmail.com
වෙබ් අඩවිය: www.doa.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:05:14
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 296
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty