The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home කෘෂිකර්මය, පශු සම්පත් සහ ධීවර කෘෂිකර්ම, පශු සම්පත් සහ ධීවර සංවර්ධනය තොරතුරු හා සන්නිවේදන- කෘෂි උපදෙස් සේවාව
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


තොරතුරු හා සන්නිවේදන- කෘෂි උපදෙස් සේවාව

PDF Print Email

සුදුසුකම්

කෘෂි තාක්ෂණික ගැටළුවක් පැවතීම සහ ගැටළුවට විසඳුම් ඉක්මනින් ලබා ගැනීමේ අවශ්‍යතාවය

ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය

(ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන, ඉදිරිපත් කළ යුතු ස්ථානය, කවුන්ටරය හා වේලාවන්)

ඕනෑම ප්‍රදේශයක සිට ඕනෑම දුරකතන ජාලයකින් අංක "1920" ඇමතීමෙන්

ඉල්ලුම්පත් ලබා ගත හැකි ස්ථාන :-

ඉල්ලුම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු. :-

උපදේශන සේවාව ලබා ගත් ඇමතුම සඳහා ගෙවිය යුතු දුරකතන ගාස්තුවේ වියදම අමතන්නා විසින් දැරිය යුතු වේ.

ඉදිරිපත් කළ යුතු වේලාවන් :-

කාර්යාලීය වේලාව තුළ (උදේ 8.30 සිට සවස 4.15 දක්වා)

   සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු

   උපදේශන සේවාව සඳහා ගාස්තුවක් අය නොකෙරේ.

සේවාව ලබා දීමට ගත වන කාලය ( සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)

ගැටළුව අනුව කාලය වෙනස් වන අතර බොහෝ විට එම අවස්ථාවේදීම පිළිතුරු ලබා දෙනු ඇත.

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි

සේවා භාර මාණ්ඩලික නිලධාරීන්

තනතුර

නම

අංශය

දුරකථනය

ෆැක්ස්

ඊ-මේල්

අංශ ප්‍රධානීඃ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ

ටී.ඒ. කාමිස්

1920 කෘෂි උපදේශන සේවාව

081-2030046

081-2030049

ad.1920@doa.gov.lk

කණ්ඩායම් නායකඃ කෘෂිකර්ම උපදේශක


1920 ගොවි සහන සරණ සේවය

081-2030046

081-2030049

1920service@doa.gov.lk

 

ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු

ඉල්ලුම්පත් ආකෘතිය ( ආකෘති පත්‍රයක් අමුණන්න )

සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලුම්පත (සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍රයක් අමුණන්න)

 

 


ආයතනයේ තොරතුරු

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, තැ.පෙ.පෙ. 01,


පේරාදෙණිය.


සමන්ති ගාල්ලගේ
දුරකථන:+94 812 386484 / +94 812 388157
ෆැක්ස් අංක:+94 812 388333
විද්‍යුත් තැපෑල:dgagriculture@gmail.com
වෙබ් අඩවිය: www.doa.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:00:35
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 265
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty