The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home Agriculture, Livestock & Fisheries Agriculture, Livestock & Fisheries Development 12. සත්ව ආහාර /අමුදුව්යඉ ආනයනය සදහා නිර්දේශ ලබා දීම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


12. සත්ව ආහාර /අමුදුව්යඉ ආනයනය සදහා නිර්දේශ ලබා දීම.

PDF Print Email

සුදුසුකම් :-

සත්ව ආහාර නිෂ්පාදනය  සදහා හෝ එක්එක් වර්ගයේ සත්ව ආහාර අමුද්‍රව්‍ය ආනයනය කිරීම සදහා සත්ව ආහාර පනත යටතේ බලපත්‍ර ලබා ගෙන තිබිය යුතුය.

සත්ව ආහාර නිෂ්පාදනයට බල පත්‍ර ලබාගෙන ඇත්නම් එම නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය සදහා නැවත බලපත්‍ර ලබා ගැනීම අවශ්‍ය නැත.

ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :- 

විශේෂ ඉල්ලුම්පතක් නැත. වෙබ් ලිපින අණපත්මක කිරී‍ම් අංශය ,සත්ව නිෂ්පාදන  හා ‍ෙසෟඛ්‍ය දෙපාර්ත‍ෙනේතුව පේරාදෙණිය

ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :-

නැත.

ඉදිරිපත් කළ යුතු වේලාවන්  :-

සතියේ වැඩ කරන දිනයන්හි පෙ.ව. 8.30 සිට ප.ව. 4.15 දක්වා රෙජිස්ටාර් සත්ව ආහාර සත්ව නිෂ්පාදන හා ‍සෞඛ්‍ය දෙපාර්ත‍මේන්තුවට

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :-

නැත

සේවාව ලබා දීමට ගත වන කාලය (සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා) :-

දින 03

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි :-

අනුමත සත්ව ආහාර අංකය සදහන් කරන ලද ආවරන ලිපිය

 රටකින් නම් අදාල රටින් පශු වෛද්‍ය පිටපතක්

 

01.අනුමත සත්ව ආහාර අංකලිපිය

02.ඉන්වොයිසියේ පිටපතක්

සේවා භාර මාණ්ඩලික නිලධාරීන් :- 

තනතුර

නම

අංශය

දුරකථනය

ෆැක්ස්

ඊ-මේල්

රෙජිස්ටාර් /සත්ව ආහාර

ටී.ඒ.සී.තිස්කුමාර මිය.

පශු අණපනත් අංශය

081-2388462

081-2388619

081-2389342

 

 ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා  හා විශේෂ තොරතුරු :-

 නැත.   

 ඉල්ලූම්පත් ආකෘතිය (ආකෘති පත්‍රයක් අමුණන්න) :-

ආකෘතිය නැත      

සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත (සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍රයක් අමුණන්න)

 


ආයතනයේ තොරතුරු

සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව

තැ.පෙ.13
පේරාදෙනිය
ශ්‍රී ලංකාව


ආචාර්ය බී.එම්.ඩබ්ලිව්. ඒකනායක
දුරකථන:+94 81 2388195
ෆැක්ස් අංක:+94 81 2388619
විද්‍යුත් තැපෑල:dgdaph@sltnet.lk
වෙබ් අඩවිය: www.daph.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:09:13
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 240
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty