The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home Agriculture, Livestock & Fisheries Agriculture, Livestock & Fisheries Development 16. සත්ව ගොවිපල් (කුකුඵ ගොවිපල් හැර) ලියා පදිංචි කිරීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


16. සත්ව ගොවිපල් (කුකුඵ ගොවිපල් හැර) ලියා පදිංචි කිරීම

PDF Print Email

සුදුසුකම් :-

සත්ව ගොවිපලක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන හෝ දැනට පවත්වාගෙන යන පුද්ගලයෙකු හෝ ආයතනයක් විය යුතුය.

ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :-

ගොවිපල පිහිටා ඇති ප්‍රදේශයට ආසන්නම රජයේ පශු වෛද්‍ය කාර්යාලය

ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු. :-

නැත

ඉදිරිපත් කළ යුතු වේලාවන් :-

සතියේ වැඩ කරන දිනයන්හි පෙ.. 8.30 සිට ප.. 4.15 දක්වා

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :-

නැත

සේවාව ලබා දීමට ගත වන කාලය (සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා) :-

දින 07 සිට දින 14 දක්වා

 අවශ්‍ය සනාථ කරන ලියකියවිලි  :-

පශු වෛද්‍ය කාරෟයාලයේ කේෂත්‍ර නිලධාරී මහතෙකු ගොවිපල පරීක්ෂා කිරීමෙන් පසු ලියා පදිංචිය සිදුකොට ලියා පදිංචි සහතිකයක් නිකුත් කරනු ඇත.

සේවා භාර මාණ්ඩලික නිලධාරීන් :-

කොට්ඨාශ භාර රඡයේ පශු වෛද්‍ය නිලධාරීන්

 විමසීම් :- 

තනතුර

නම

අංශය

දුරකථනය

ෆැක්ස්

-මේල්

පශු වෛද්‍ය නිලධාරී

එච්.කොතලාවල මිය

සැලසුම් හා ආර්ථික  අංශය

081-2388462

081-2388186

 

ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු :-

නැත

 ඉල්ලූම්පත් ආකෘතිය (ආකෘති පත්‍රයක් අමුණන්න) :-

නැත                

සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත (සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍රයක් අමුණන්න)


ආයතනයේ තොරතුරු

Department of Animal Production and Health

Department of Animal Production and Health
P.O.Box 13,
Peradeniya
Sri Lanka


Dr B.M.W Ekanayake
දුරකථන:+94 81 2388195
ෆැක්ස් අංක:+94 81 2388619
විද්‍යුත් තැපෑල:dgdaph@sltnet.lk
වෙබ් අඩවිය: www.daph.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:09:22
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 113
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty