The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home Agriculture, Livestock & Fisheries Training & Extension Services උපදේශණ සේවාව ලබා ගැනීම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


උපදේශණ සේවාව ලබා ගැනීම.

PDF Print Email
  • ක්‍ෂෙත්‍ර මට්ටමේ උපදේශක සේවාව
  • අපනයන කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානය මගින් ලබාදෙන පුහුණුව

ක්‍ෂෙත්‍ර  මට්ටමේ උපදේශණ සේවාව 

  • අපනයන කෘෂි බෝග ව්‍යාප්ති නිළධාරීන් විසින් තාක්‍ෂණික දැනුම, ගොවියා වෙත සපයනු ලැබේ.
  • පුහුණු පංති හා ක්‍ෂෙත්‍ර දින පැවැත්වීම මගින් දැනුම ලබාදේ.


අපනයන කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානය මගින් ලබාදෙන පුහුණුව

  පුහුණු ආයතනය මගින් නේවාසික මෙන්ම අනේවාසිකව පුහුණු කටයුතු කරනු ලැබේ. මෙමගින් දෙපාර්තමේන්තු නිළධාරීන්, ගොවින් හා අපනයන බෝග කර්මාන්තයේ නිරත වෙනත් පාර්ශ්වකරුවන් සඳහා බෝග වගාව, නිෂ්පාදනය හා වෙළඳාම පිළිබඳව අවශ්‍ය පුහුණුව ලබාදෙයි.

කෘෂිබෝග වගාවට අදාල පාර්ශ්වකරුවන්ගේ  ගැටඵ වලට පිළිතුරු ලබා ගැනීම.
ප්‍රධාන කාර්යාලයේ පිහිටුවා ඇති ප්‍රචාරක අංශයෙන් මෙම කටයුතු මෙහෙයවනු ලබන අතර රූපවාහිනි සහ ගුවන්විදුලි වැඩ සටහන් මේ අතර වේ.
එමෙන්ම අපනයන බෝග වගාව පිළිබඳව තාක්ෂණික අත්පොත් හා පත්‍රිකා සකස් කරනු ලැබේ.
ගොවි සහණ සරණ සේවය මගින් අපනයන කෘෂිබෝග වගාවට අදාල පාර්ශ්වකරුවන්ගේ ගැටඵ වලට පිළිතුරු ලබාදීම සිදු කෙරේ.


ආයතනයේ තොරතුරු

Department of Export Agriculture

1095,
Sirimavo Bandaranayake Mawatha,
Peradeniya.


Mr. Aruna Disanayaka
දුරකථන:+94 812 388651, +94 81 2386018, +94 81 2386019
ෆැක්ස් අංක:0812388738
විද්‍යුත් තැපෑල:helpdesk@dea.gov.lk
වෙබ් අඩවිය: www.dea.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:39:00
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Most Popular

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 364
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty