The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව Trade, Business & Industry Registrations - Industrial කර්මාන්තශාලා ලියාපදිංචි කිරීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


  අවශ්‍ය පෝරම     සී.එෆ්.අයි.ඊ-4      සී.එෆ්.අයි.ඊ.-1     පෝරම අංක 10     
කර්මාන්තශාලා ලියාපදිංචි කිරීම

PDF Print Email

සුදුසුකම්

කර්මාන්තශාලා ආඥාපනතේ සඳහන් කර ඇති සුදුසුකම් සපුරා තිබිය යුතුය.

ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය

(ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන, ඉදිරිපත් කළ යුතු ස්ථානය, කවුන්ටරය හා වේලාවන්)

ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :-

කර්මාන්තමය සුරක්ෂිතතා අංශය ඇතුළු දිවයින පුරා පිහිටි දිස්ත්‍රික් කර්මාන්තශාලා පරීක්ෂක ඉංජිනේරු කාර්යාල වලින් ලබා ගත හැක.

එමෙන්ම labourdept.gov.lk වෙබ් අඩවිය මඟින් අවශ්‍ය ආකෘති පත්‍ර බාගත කර ගත හැක.

ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු. :-

ගාස්තු අය නොකෙරේ.

ඉදිරිපත් කළ යුතු වේලාවන් :-

කාර්යාල වේලාවන් තුල ඉදිරිපත් කල යුතුය.

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු

ගාස්තු අය නොකෙරේ.

සේවාව ලබා දීමට ගත වන කාලය (සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)

හැකි ඉක්මනින් ලබා දිය හැක.

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි

  • කර්මාන්තශාලා ආඥාපනතේ සඳහන් කර ඇති ලියකියවිලි
  • කර්මාන්තශාලාව / වැඩබිම ලියාපදිංචි කිරීමේ පෝරමය - සී.එෆ්.අයි.ඊ.4

සේවා භාර මාණ්ඩලික නිලධාරීන්

තනතුර

අංශය

දුරකථනය

ෆැක්ස්

ඉ-මේල්

නියෝජ්‍ය කම්කරු කොමසාරිස්

කර්මාන්තමය සුරක්ෂිතතා

011-2508772

011-2508772

lgjansz@yahoo.com

ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු

නැත.

ඉල්ලූම්පත් ආකෘතිය (ආකෘති පත්‍රයක් අමුණන්න)

 

labourdept.gov.lk වෙබ් අඩවිය මඟින් අවශ්‍ය ආකෘති පත්‍ර බාගත කර ගත හැක.

 


ආයතනයේ තොරතුරු

Department of Labour(Under Construction)

Narahenpita,
Colombo 05.


Mr. H.K.K.A. Jayasundara
දුරකථන: (+94)11 2581145
ෆැක්ස් අංක:(+94)11 2581145
විද්‍යුත් තැපෑල:contacts@labourdept.gov.lk
වෙබ් අඩවිය: www.labourdept.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 06:39:21
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


අලුත් සේවා

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-11-10
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 411
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty