The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home Trade, Business & Industry Approvals, Permits & Licenses දේශීය වෙළඳ පොලෙහි නිෂ්පාදන අලෙවි කිරිම සඳහා අනුමැතිය ලබා දීම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ආයෝජන ව්‍යාපෘතිවල නිෂ්පාදන, දේශීය වෙළදපොලෙහි අලෙවි කිරීම සඳහා අනුමැතිය ලබා දීම.

PDF Print Email

සුදුසුකම්

  1. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග ගිවිසුම් අත්සන් කර තිබිය යුතුය.
  2. තම ව්‍යාපෘතියේ නිෂ්පාදන දේශීය වශයෙන් අලෙවි කිරීමට ගිවිසුමේ අවකාශ තිබීම.
  3. අපනයනය සිදුකර තිබීම.

ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය :

ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන:

1.    පහත සඳහන් සථානවල පිහිටා ඇති ආයෝජක සේවා කාර්යාල වලින්;

අ.) ආයෝජක සේවා දෙපාර්තමේන්තුව,
    ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය,
    අංක 14, ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත,
    කොළඹ 01.

අ.) පහත සඳහන් සථානවල පිහිටා ඇති අපනයන සැකසුම් කලාප, අපනයන සැකසුම් උද්‍යානය සහ කර්මාන්ත උද්‍යාන:

1.  කටුනායක අපනයන සැකසුම් කලාපය, කටුනායක.
2.  බියගම අපනයන සැකසුම් කලාපය, බියගම, මල්වාන.
3.  කොග්ගල අපනයන සැකසුම් කලාපය, කොග්ගල.
4.  මහනුවර කර්මාන්ත උද්‍යානය, පල්ලෙකැලේ.

2.    ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ වෙබ් අඩවිය (www.investsrilanka.com) මගින්.

ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙව්ය යුතු ගාස්තු : ගාස්තු අය කරන්නේ නැත.

ඉදිරිපත් කළ යුතු වේලාවන්: රජයේ වැඩ කරන දිනවල පෙ. ව. 8.30 සිට ප. ව. 4.15 දක්වා කාලය තුළදී.

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු: රුපියල් 650.00.

සේවාව ලබා දීමට ගත වන කාලය : ( සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)
මිනිත්තු තිස්පහක් (35) ක් පමණ.

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි :

1.    අයදුම්පත පිටපත් හතකින් (07).
2.    ඉන්වොයිසිය.

සේවා භාර මාණ්ඩලික නිලධාරීන් - අවශ්‍ය උපදෙස් ලබාගැනීමට

තනතුර

නම

අංශය

දුරකථනය

ෆැක්ස්

ඊ-මේල්

ජ්යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂ

ප්රියංග ඒ. බණ්ඩාර මයා

අපනයන අංශය #

+94-11-2331912

+94-11-2342405

bandarap@boi.lk

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා

එස්. කේ. බොතේජු මිය

අපනයන අංශය

+94-11-2342403

+94-11-2342405

kalyanib@boi.lk

සහකාර අධ්‍යක්ෂ

එස්. රණතුංග මිය

අපනයන අංශය

+94-11-2331909 +94-11-2331910

+94-11-2342405

 

# අපනයන අංශය, ආයෝජක සේවා දෙපාර්තමේන්තුව,
   ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය,
   අංක 14, ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත,
   කොළඹ 01.

ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු :
අනුමැතිය ලබාදීම අයදුම්කරන ලද භාණ්ඩ වල ස්වභාවය මත රදා පවතී.

ඉල්ලූම්පත් ආකෘතිය : (ආකෘති පත්‍රයක් අමුණන්න)
ආකෘති පත්‍ර අංක 14     - නිමි භාණ්ඩ දේශීය වෙළඳපොලෙහි විකිණීමට භාවිතවන අයදුම්පත.    

සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත : (සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍රයක් අමුණන්න)
රහස්‍ය නිසා අමුණා නැත.       


ආයතනයේ තොරතුරු

Board of Investment of Sri lanka

Head Office :
P. O. Box 1768,
Levels 24,
West Tower,
World Trade Centre,
Colombo 01.
 


Ms. Amali Ratnayake
දුරකථන:+94-11-2434403 / +94-11-2346131/3
ෆැක්ස් අංක:+94-11-2448105
විද්‍යුත් තැපෑල:info@boi.lk
වෙබ් අඩවිය: www.investsrilanka.com

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 04:33:58
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 277
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty