The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home වෙළඳ, ව්‍යාපාර සහ කර්මාන්ත අනුමැති සහ බලපත්‍ර ආයුර්වේද යන නම භාවිත කිරීමට අවසර ලබා ගැනීම හා වෙනත් සේවාවන්
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ආයුර්වේද යන නම භාවිත කිරීමට අවසර ලබා ගැනීම හා වෙනත් සේවාවන්

PDF Print Email

ආයුර්වේද (ප්‍රතිකාර) සේවා
ආයුර්වේද යන නම භාවිත ක‍රමින් කරන සියලුම ප්‍රතිකාර මධ්‍යස්ථාන ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ යුතු වේ.

ආයුර්වේද ඖෂධ ප්‍රවාහනය
මේ සදහා අවසර දීමක් දැනට සිදු නොකෙරේ. එහෙත් ඖෂධ නිෂ්පාදනය කිරීමට ආයුර්වේද දෙපාර්තමේන්තුව මගින් ලබා දී ඇති අවසර පත්‍රය වලංගු වේ.

අලෙවිය සදහා ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය කිරීම
අලෙවි කිරීම සදහා  නිෂ්පාදනය කරන ඕනෑම ඖෂධයක් සදහා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අවසරය ලබා ගත යුතුය.

ආයුර්වේද ඖෂධ ආනයනය
ඖෂධ නිෂ්පාදනයට අවශ්‍ය අමු/වියළි ඖෂධ පිටරටින් ගෙන්වීම හා පිටරට නිෂ්පාදිත ඖෂධ ගෙන්වීම සදහා ද ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අවසරය ලබා ගත යුතුය.

අන්තරායකර ඖෂධ ලබා ගැනීම
ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය කිරීමට අබිං, කන්සා, පරිපාක ස්ප්‍රිත්තු (ඇල්කොහොල්) ආදිය ආයුර්වේද ඖෂධ සංස්ථාවෙන් ලබා ගත හැකිය. ඒ සදහා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ඖෂධ නිෂ්පාදනාගාරයක් තිබිය යුතුය.

විමසීම්
සහකාර කොමසාරිස් (ශිල්පීය)
+94 11 2746996


ආයතනයේ තොරතුරු

Department of Ayurveda

Old Rd,
Nawinna,
Maharagama.


A.D.S.P Rupasinghe
දුරකථන:+94 11 2896911, +94 11 2896912
ෆැක්ස් අංක:+94 11 2845537
විද්‍යුත් තැපෑල:departmentofayurveda @gmail.com​
වෙබ් අඩවිය: www.ayurveda.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:13:33
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 262
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty