The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home Trade, Business & Industry Information ගුවන්විදුලි ප්‍රචාරක මරණ දැන්වීම් පළකිරීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ගුවන්විදුලි ප්‍රචාරක මරණ දැන්වීම් පළකිරීම

PDF Print Email

සුදුසුකම්
මරණ සහතිකය ඉදිරිපත් කල යුතුයි.

ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
ඕනෑම තැපැල් කාර්යාලයකට භාරදෙන්න.
ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන

ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙව්ය යුතු ගාස්තු
ඉදිරිපත් කළ යුතු වේලාවන්

තැපැල් කාර්යාලය විවෘතව ඇති අවස්ථාවලදී.
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු

පළමු වචන 25 ට හෝ ඉන් කොටසක් සඳහා රු 1150/- කි.  26 වචනයේ සිට අමතර වචනයක් සඳහා රු115/- කි.  මෙය එක් වාරයක් ප්‍රචාරය කිරීම සඳහා පමණි.
සේවාව ලබා දීමට ගත වන කාලය

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
මරණ සහතිකය ඉදිරිපත් කල යුතුය.

ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු
ඉල්ලූම්පත් ආකෘතිය
සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත


ආයතනයේ තොරතුරු

Department of Posts (Under Construction)

Postal Head Quarters,
310,
D. R. Wijewardana Mawatha,
Colombo 01.



දුරකථන:+94 0112328301-3
ෆැක්ස් අංක:+94-112-44 0555
විද්‍යුත් තැපෑල:info@slpost.lk
වෙබ් අඩවිය: www.slpost.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:18:15
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 223
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty