The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home Trade, Business & Industry Extensions & Other Services සංචාරක බංගලා
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


සංචාරක බංගලා වෙන් කරවා ගන්නේ කෙසේද?

PDF Print Email

සංචාරක බංගලා වෙන් කරවා ගන්නේ කෙසේද?

සුදුසුකම්
ඕනෑම අයෙකුට ඉල්ලුම් කල හැක

ඉල්ලුම්පත් ඉදිරිපත් තිරී‍මේ ක්‍රියාවලිය (ඉල්ලුම් ලබා ගත හැකි ස්ථාන, ඉදිරිපත් කල යුතු ස්ථානය, කවුන්ටරය හා වේලාවන්)
මහවැලි අධිකාරියේ නව වන මහල සේවක සම්බන්ධතා අංශය
පෙ.ව. 8.30 සිට ප.ව. 4.00 දක්වා ලබාගත හැක.

ඉල්ලුම් පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
නැත

ඉදිරිපත් කල යුතු ‍වේලාවන්
සතියේ දිනවල පෙ.ව. 8.30 සිට ප.ව. 6.00 දක්වා

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
සංචාරක බංගලා කාමර ගාස්තු හා රෙදිපිලි ගාස්තු

සේවාව ලබා දීමට ගතවන කාලය (සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)
සාමාන්‍ය සංචාරක බංගලා සදහා විනාඩි 15 (අධ්‍යක්ෂ සේවක සම්බන්ධතා‍ගේ අනුමැතිය ලැබීමෙන් පසු)

අවශ්‍යය සනාථ කරන ලියකියවිලි
ජාතික හැදුනුම්පත හා රජයේ සේවකයෙක් නම් ලිපි ශීර්ෂය සහිතව ආයත‍නයේ සේවය කරන බවට ලිපියක්

ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යයතා වලින් බැහැරවන අවස්ථා හා විශේෂ තොරතුරු
හදිසි අවස්ථාවකදී අධ්‍යක්ෂ ජනරාල්ගේ කෙටි දැනුම් දීමකින් සංචාරක බංගලා වෙන් කිරීම අවලංගු කල හැක.

සේවා භාර මාණ්ඩලික නිළධාරීන්

අධ්‍යක්ෂ (සේවක සම්බන්ධතා) 
011-2687235 / 011-2687391 / 011-2687240


ආයතනයේ තොරතුරු

Mahaweli Authority of Sri Lanka

No 500
T.B.Jayath Mawatha
Colombo 10.



දුරකථන:011 – 2687491 – 5
ෆැක්ස් අංක:011 – 2687240
විද්‍යුත් තැපෑල:dg@mahaweli.gov.lk
වෙබ් අඩවිය: www.mahaweli.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 09:08:54
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 257
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty