The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home Trade, Business & Industry Transport Services නව වාහන බලපත්‍ර ලබා ගැනීම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


නව වාහන බලපත්‍ර ලබා ගැනීම. (ත්‍රී රොද රථ සහ යතුරු පැදි)

PDF Print Email

සුදුසුකම්

බලපත්‍ර ලියාපදිංචි කිරීම සඳහා අයදුම්කරුට ඉහත වාහන පන්ති වලට අයත් වාහනයක් තිබිය යුතුය.  (ත්‍රී රොද රථ / යතුරු පැදි)
වාහනය රක්ෂණය කොට තිබිය යුතුය.


ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය

අයදුම් පත්‍ර භාර ගැනීම

ප්‍රාදේශීය ලේකම් කාර්ය්යාලයෙහි විමසීම් අංශයෙන් අයදුම් පත්‍ර ලබාගත හැක.

සටහන    :_අයදුම් පත්‍ර අංකය(බස්නාහිර පළාත)
අයදුම් පත්‍ර අංක බලපත්‍රය නිකුත් කරන පළාත අනුව වෙනස්වේ.

උදා:_ ීගඡ (දකුණු පළාත) ක්ගඡ  (මධ්‍යම පළාත)
   
අයදුම් පත්‍ර අංකය
අයදුම් පත්‍ර අංකය - 1

 

උපකාර ලියවිලි

ලියාපදිංචි පොත හෝ වාහන හැඳුනුම්පත
වාහන රක්ෂණය

සටහන :- අයදුම්කරු ඔහුගේ හෝ ඇයගේ ලියාපදිංචි පොත නැතිවී ඇත්නම් ලියාපදිංචි පොත නැතිවූ බව සහතික කිරීමට මෝටර් රථ ලියාපදිංචි කරීමේ දෙපාර්තුමේන්තුවෙන් සහතිකපතක් ප්‍රාදේශීය ලේකම් කාර්ය්යනලයට ලබා දිය යුතුයි.


අයදුම්පත්‍ර භාර දිම.

අයදුම්පත්‍රය සහ අදාල උපකාරක ලියකියවිලි සමග ප්‍රාදේශීය ලේකම් කාර්ය්යංලයෙහි වාහන බලපත්‍ර අංශය
   
වැඩ කරන වේලාවල් :පෙ.ව. 9.00 සිට ප.ව. 3.00
සඳුදා සහ සිකුරාදා

වසා තබන්නේ : ප්‍රසිද්ධ නිවාඩු දිනයන්හිදී
 

අයදුම් පත්‍ර

අයදුම් පත්‍ර අංකය / නම විස්තර

නව වාහන බලපත්‍රයක් ලබා ගැනීමේ අයදුම් පත්‍රය   
නව වාහන බලපත්‍රයක් ලබා ගැනීම
(ත්‍රී රොද රථ / යතුරු පැදි )
 

පියවරෙන් පියවර

පියවර 1:අයදුමකරු අයදුමිපත්‍ර ලබා ගත යුත්තේ ප්‍රාදේශීය ලේකම් කාර්ය්යමලයෙහි විමසීම් අංශයෙනි.

පියවර 2:අයදුමිකරු පුරවන ලද අයදුමිපත ලබා දිය යුත්තේ (ඉල්ලු සියලු විස්තර ඇතුලුව) වාහන බලපත්‍ර අංශය වෙතය

පියවර 3:අයදුමිකරු අයදුමිපත්‍රය පරීක්ෂාකාරීව වාහන බලපත්‍ර අංශයේ නිලධාරියාට ලබා දිය යුතුය

පියවර 4:සටහන අයදුමිකරු අදාල තොරතුරු ලේබන ලියාපදංචි කාර්ය්යීලයට භාර දීමට අපොහොසත් වුවහොත් අයදුමිපත්‍රය අයම සුදුසුකමි යටතේ ප්‍රතික්ෂේප කරනු ලැබේ

සටහන :- අයදුමිකරු විසින් අවශ්‍ය උපකාරක ලියවිලි ප්‍රාදේශීය ලේකම් කාර්ය්ය්ලය හරහා යොමු කිරීමට නොහැකි වුවහොත් අයදුමිපත ප්‍රතික්ෂේප වේ

පියවර 5:මූල්‍යමය සහාකාර නිලධාරී බලපත්‍ර සහතික කිරීමෙන් පසු අයදුම්කරු අයදුම්පත් ගාස්තු ගෙවිය යුතුයි

පියවර 6:ඉන්පසු වාහන බලපත්‍රය අයදුමිකරු වෙත නිකුත් කරයි

 

කාලසීමාව

ක්‍රියාවලියේ කාලසීමාව ; විනාඩි 15 ක් ඇතුලත

වලංගු කාලසීමාව   : අවුරුදු 01


ඉදිරිපත් කිරීමේ කාලසීමාව

වැඩ කරන වේලාවල්

පෙ:ව 9.00 සිට ප:ව 3.00
සදුදා සිට සිකුරාදා දක්වා

වසා තබන දිනයන් - ප්‍රසිද්ධ නිවාඩු
 

සේවය සඳහා ගෙවීම

අයදුමි කරු බලපත්‍ර ගාස්තුව ගෙවීම සිදු කරන ලද්දේ  බලපත්‍ර  අවලංගු වන දිනට දින 3 කට පසු සහ මාස 6 කට පෙර නම් 10% දඩ මුදලක් ගෙවිය යුතුයි.
අයදුමි කරු බලපත්‍ර ගාස්තුව ගෙවීම සිදු කරන ලද්දේ  බලපත්‍ර  අවලංගු වන දිනට මාස 6 පසු සහ අවුරුද්ද කට පෙර නම් 20% දඩ මුදලක් ගෙවිය යුතුයි.
අයදුමි කරු බලපත්‍ර ගාස්තුව ගෙවීම සිදු කරන ලද්දේ  බලපත්‍ර  අවලංගු වන දිනට අවුරුද්ද කට පෙර නම් 30% දඩ මුදලක් ගෙවිය යුතුයි.

 

අවශ්‍ය අමතර ලියකියවිලි   

ලියාපදංචි පොත හෝ විහන හැදුනුමි පත
වාහන රක්ෂණය


විශේෂ කරුණු
අදාල නැත

 සාමීපල දත්ත සහිත ආදර්ශ ඉල්ලූම් පත


පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:43:16
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Most Popular

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 230
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty