The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home Communication & Media Postal Service සියලු මුදල් ඇණවුමක් නැති වූ අවස්ථාවකදී ක්‍රියා කල යුතු ආකාරය (දේශීය)
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


සියලු මුදල් ඇණවුමක් නැති වූ අවස්ථාවකදී ක්‍රියා කල යුතු ආකාරය (දේශීය)

PDF Print Email

සුදුසුකම්
මුදල් ඇණවුම් යැවූ හෝ මුදල් ඇණවුම ලබන හෝ ඊට සම්බන්ධ වෙනත් පුද්ගලයෙකුට පැමිණිලි කල හැක.

ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය

ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන

පාලක මුදල් ඇණවුම් සේවා වෙත හෝ සියලුම තැපැල් කාර්යාල, උප තැපැල් කාර්යාල සහ නියෝජිත තැපැල් කාර්යාල.

ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙව්ය යුතු ගාස්තු

නොමැත.

ඉදිරිපත් කළ යුතු වේලාවන්

ඉහත තැපැල් කාර්යාල විවෘතව පවතින ඕනෑම වේලාවක මුදල් ඇණවුම් සේවා කාර්යාලයද ඇත්‍ළුව

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
   
අනු පිටපතක් නිකුත් කිරීමේදී ගාස්තු සහ නැවත වලංගු කිරීමක් අවශ්‍ය නම් ඊට‍ නියමිත ගාස්තු

සේවාව ලබා දීමට ගත වන කාලය
(සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා) 
සති 02 ක් පමණ

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි

මුදල් යවන්නා හෝ ලබන්නා විසින් අත්සන් කර ඉදිරිපත් කරන ලද පැමිණිලි.

සේවා භාර මාණ්ඩලික නිලධාරීන්

තනතුර නම අංශය දුරකථනය ෆැක්ස් ඉ-මේල්
පාලක (මු.ඇ.සේ.) - මු.ඇ.සේවා +94-112-324222 - -
තැ.ස්ථා. - තැපැල් කාර්යාලය - - -

ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු
පැමිණිලි පෝරමයක් නොමැති අවස්ථාවක විස්තරාත්මක ලිපියකින් වුවද පැමිණිලි කල හැක.

ඉල්ලූම්පත් ආකෘතිය
තැ.කා.සි. 70 ඒ
සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත
 


ආයතනයේ තොරතුරු

Department of Posts (Under Construction)

Postal Head Quarters,
310,
D. R. Wijewardana Mawatha,
Colombo 01.



දුරකථන:+94 0112328301-3
ෆැක්ස් අංක:+94-112-44 0555
විද්‍යුත් තැපෑල:info@slpost.lk
වෙබ් අඩවිය: www.slpost.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:18:11
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Most Popular

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 170
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty