The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home සන්නිවේදනය සහ මාධ්‍ය තැපැල් සේවා ව්‍යාපාරික තැපැල් පහසුකම් ලබා ගැනීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ව්‍යාපාරික තැපැල් පහසුකම් ලබා ගැනීම

PDF Print Email

සුදුසුකම්
පහසුකම් ඉල්ලා සිටින සමාගම ලියාපදිංචි වී තිබිය යුතුය.මාසයකට අවම වශයෙන් ලිපි ලේඛණ දෙලක්ෂ පනස්දහස් හෝ වැඩි ප්‍රමාණයක් තැපැල් කල යුතුය.  වාර්ෂික වාර්තා, සමීක්ෂණ වාර්තා, ඉන්වොයිස් පත්‍ර,බිල්පත් ආදිය තැපෑලට ඉදිරිපත් කල හැකිය.

ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන
පෝස්ට්මාස්ටර් ජනරාල් කාර්යාලයේ සැලසුම් සහ සංඛ්‍යාලේඛණ අංශය.
ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙව්ය යුතු ගාස්තු
ගාස්තු අයනොකරයි.
ඉදිරිපත් කළ යුතු වේලාවන්
මධ්‍ය තැපැල් හුවමාරුවේ අධිකාරී වෙත ඉල්ලුම් පත් පෙරවරු 9.00 සිට සවස 4.00 අතර ඉදිරිපත් කල යුතුය.
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
තැන්පතු වශයෙන් රුපියල් පන්ලක්ෂයක් සහ වාර්ෂික අලුත් කිරීමේ ගාස්තුව රු.25000/-
සේවාව ලබා දීමට ගත වන කාලය (සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)
සති දෙකක් ඇතුළත

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි

සේවා භාර මාණ්ඩලික නිලධාරීන්

තනතුර නම අංශය දුරකථනය ෆැක්ස් ඉ-මේල්
අධිකාරී සැලසුම් ටී.ශ්‍රීහරන් සැලසුම් සහ සංඛ්‍යාලේඛන +94-112-448456 +94-114-741099 -

 

ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු

ඉල්ලූම්පත් ආකෘතිය

සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත


ආයතනයේ තොරතුරු

තැපැල් දෙපාර්තමේන්තුව

තැපැල් මූලස්ථානය, 
310,
ඩී.ආර්.විජේවර්ධන මාවත,
කොළඹ. 01.



දුරකථන:+94 0112328301-3
ෆැක්ස් අංක:+94-112-44 0555
විද්‍යුත් තැපෑල:info@slpost.lk
වෙබ් අඩවිය: www.slpost.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:18:19
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 356
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty