The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home Communication & Media Information Services අ‍ලෙවි කවුළු
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දෙපාර්තමේන්තුව සතු අ‍ලෙවි කවුළු

PDF Print Email

මහජනතාවට දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන මිලදී ගැනිම පහසු වන පරිදි දෙපාර්තමේන්තුව මගින් දෙපාර්තමේන්තුවේ පුහුණු අංශයට අනුබද්ධිතව හා මාතර, පුත්තලම, පොළොන්නරුව සහ මහනුවර දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලවල සංඛ්‍යාලේඛන අංශ‍යට අනුබද්දිතව අ‍ලෙවි කවුළු පවත්‍වාගෙන යනු ලැබේ. මහජනතාවට සතියේ වැඩකරන දින පෙ.ව 8.30 සිට ප.ව 4.15 දක්වා මෙම අලවි කවුළු වෙත ගොස් දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන මිලදී ගත හැක. තවද දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන හා ඒවායේ මිල ගණන් පිළිබඳ යාවත්කාලීන ලැයිස්තුවක් දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙහි Publications පිටුව යටතේ ප්‍රකාශයට පත්කර ඇත.
 

සේවා භාර මාණ්ඩලික නිලධාරීන්

තනතුර නම අංශය ලිපිනය දුරකථන ඊ මේල්
සංඛ්‍යාලේඛනඥ එච්.ඩබ්.එම්.ජයවීර මයා ප්‍රධාන කාර්යාලයට අනුබද්ධිත අ‍ලෙවි කවුළුව 5 වන මහල,
රොටුන්ඩා ටවර්,109,ගාලු පාර,
කොළඹ 03.
+94-11-2147008 data.requests@statistics.gov.lk
සංඛ්‍යාලේඛනඥ ඩබ්.එම්.එස්.කේ.බණ්ඩාර මයා පොළොන්නරුව දිස්ත්‍රික් අ‍ලෙවි කවුළුව සංඛ්‍යාලේඛන අංශය,
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය,
පොළොන්නරුව
+94-27-2222272 polonnaruwa@statistics.gov.lk
සංඛ්‍යාලේඛනඥ කේ.එස්.අර්.කොට්ටහච්චි මයා මාතර දිස්ත්‍රික්
අ‍ලෙවි කවුළුව
සංඛ්‍යාලේඛන අංශය,
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය,
මාතර
+94-41-2222283 matara@statistics.gov.lk
සංඛ්‍යාලේඛනඥ එම්.ජේ.මාකස් ප්‍රනාන්දු
මයා
පුත්තලම දිස්ත්‍රික්
අ‍ලෙවි කවුළුව
සංඛ්‍යාලේඛන අංශය,
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය,
පුත්තලම
+94-32-2265206 puttalam@statistics.gov.lk
සංඛ්‍යාලේඛනඥ ජී.ඩබ්.ගුණසේකර මයා මහනුවර දිස්ත්‍රික්
අ‍ලෙවි කවුළුව
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය,
මහනුවර
+94-81-2223757 kandy@statistics.gov.lk

 


ආයතනයේ තොරතුරු

Department of Census and Statistics

306/71

Polduwa Road

Battaramulla


K.M.D.S.D.Karunarathne
දුරකථන:+94 11 2147 000
ෆැක්ස් අංක:+94 11 2147 011
විද්‍යුත් තැපෑල:data.requests@statistics.gov.lk
වෙබ් අඩවිය: www.statistics.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:23:23
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Most Popular

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 298
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty