The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home Communication & Media Licenses & Permits මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව

PDF Print Email

මෝටර් රථ ප්‍රවාහන පනත යටතේ නියම කර ඇති කාර්යයන් ක්‍රියාත්මක කිරීම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව 1928 දී පිහිටුවන ලදී.  මෙම පනත යටතේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට පවරා ඇති කාර්යයන් මෙසේය.

කාර්යයන්

  • මෝටර් රථ ප්‍රවාහන පනත යටතේ දක්වා ඇති විධි විධාන ප්‍රකාරව මෝටර් වාහන ලියාපදිංචි කිරීම හා හිමිකම් පැවරීම.
  • යෝග්‍යතාව සහතික කරම්න් මෝටර් රථ රියදුරන් සඳහා බලපත්‍ර ලබා දීම.
  • මාර්ගයේ ධාවනය සඳහා ‍යෙදවීමට යෝග්‍ය බව හා පරිසර දූෂණය සම්බන්ධයෙන් වාහන වල ධාවන ක්‍රියාකාරිත්වය අධීක්ෂණය කිරීම.
  • මාර්ග අනතුරු සිදු කිරීමට පාදක වුණු වාහන විමර්ශනයට ලක් කිරීම.
  • සියලුම මෝටර් වාහන ලියාපදිංචි කිරීම හා ධාවනය කිරීම සම්බන්ධයෙන් වන ප්‍රමිතීන්ට අදාළ රෙගුලාසි  යාවත්කාලීන කිරීම.
  • මෝටර් වාහන මත අය කෙරෙන අදාළ බදු මුදල් රැස් කිරීම.

ලිපිනය හා දු.ක. අංක:

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව
අංක 341,
ඇල්විටිගල මාවත,
නාරාහේන්පිට
කොළඹ - 05
දු.ක. අංක : +94-112-694331/2694332/2694333/2694334/2694335
ෆැක්ස්  : +94-11-2694338

වෙබ් අඩවිය :- www.motortraffic.gov.lk


ආයතනයේ තොරතුරු

Ministry of Transport, Highways, Ports and Civil Aviation

7th Floor,
Sethsiripaya,
Stage II,
Battaramulla.



දුරකථන:0112 187 200 / 0112 187 201
ෆැක්ස් අංක:0112 865 093 / 0112 187 226
විද්‍යුත් තැපෑල:secmintransport@gmail.com
වෙබ් අඩවිය: www.transport.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2013-11-27 16:17:31
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 360
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty