සුදුසුකම්:
දත්ත අවශ්‍ය ඕනෑම පුද්ගලයෙකුට හෝ ආයතනයකට නියමිත ගාස්තු ගෙවීමෙන් ලබාගත හැක.
සේවාව ලබාගැනීමේ ක්‍රියාවලිය
ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන:
- පරිගණක,දත්ත,දේශගුණ,කෘෂි කාලගුණ හා වර්ෂාපතන අංශ
- පවතින මාසයේ තත්කාලීන දත්ත ලබාගැනීමට ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානයෙන් විමසිය යුතුය.
ලබාගත හැකි දත්ත
දෛනික/මාසික වර්ෂාපතන,උෂ්ණත්ව,ආර්ද්‍රතාව,වාෂ්පීකරණය, සුළඟ,පීඩනය-
සෑම කාලගුණ මධ්‍යස්ථානයකම සුළඟේ වේගය ඉහළ වායුගෝලයේ සම්මත මට්ටම්වල උෂ්ණත්වය/ ආර්ද්‍රතාව/සුළඟ -(කොළඹ, පුත්තලම, හම්බන්තොට.)
ඉදිරිපත් කළ යුතු වේලාවන්
සතියේ වැඩ කරන දිනවල උදේ 9.00 ත් සවස 3.00 ත් අතර
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
අදාළ ගාස්තු පිළිබඳ විස්තර අමුණා ඇත.
සේවාව ලබා දීමට ගත වන කාලය(සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)
- වර්ෂාපතන,උෂ්ණත්ව හා වැසි දින ගණන පිළිබඳ පරිඝනක මුද්‍රිත පිටපත් එදිනම ලබාගත හැක.
- අනෙක් දත්ත වර්ගය හා ඒවායේ ප්‍රමාණය අනුව තීරණය කරනු ලැබේ.
අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
සහතික කළ පිටපත් සඳහා ආයතනයෙන් හෝ පුද්ගලිකව ලිපියක් අවශ්‍යය.
සේවා භාර මාණ්ඩලික නිලධාරීන්
| තනතුර |
නම |
අංශය |
දුරකථනය |
ෆැක්ස් |
ඉ-මේල් |
| කාර්යභාර කාලගුණ විද්‍යාඥ |
- |
පරිගණක |
+94-112-693943 |
+94-112-698311 |
meteo@slt.lk |
| කාර්යභාර නිලධාරී |
- |
දේශගුණ |
+94-112-694846 |
+94-112-698311 |
meteo@slt.lk |
| කාර්යභාර නිලධාරී |
- |
වර්ෂාපතන |
+94-112-694846 |
+94-112-698311 |
meteo@slt.lk |
| කාර්යභාර නිලධාරී |
- |
දත්ත |
+94-112-694846 |
+94-112-698311 |
meteo@slt.lk |
| කාර්යභාර නිලධාරී |
- |
විද්‍යා මධ්‍යස්ථානය |
+94-112-694847 |
+94-112-682661 |
meteo@slt.lk |
| කාර්යභාර නිලධාරී |
- |
කෘෂි කාලගුණ |
+94-112-681038 |
+94-112-698311 |
meteo@slt.lk |
| කාර්යභාර නිලධාරී |
- |
පරිගණක |
+94-112-693943 |
+94-112-698311 |
meteo@slt.lk |
අතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු
- ප්‍රතිපාදන යටතේ නොවන ව්‍යාපෘති හා විශ්ව විද්‍යාල සිසුන්ගේ අධ්‍යාපන ව්‍යාපෘති සඳහා අදාළ ආයතනයේ ප්‍රධානියාගේ ලිපියක් හා හැඳුනුම්පතක් ගෙන ඒමෙන් සතියේ දිනවල උදේ 9.30 සිට 3.30 දක්වා එක් අයෙකුට එක් දිනක් පමණක් නොමිළේ පිටපත් කරගත හැක.
- පවතින අදාළ මාසයේ දත්ත/පෙරදින දත්ත /ෆැක්ස් මාර්ගයෙන් පසුදිනම ලබාගැනීම් කළ හැක.එම ඉදිරි දත්තවල ගාස්තුව සඳහා කලින් මුදල් තැන්පතුවක් කළ යුතුය.
ඉල්ලූම්පත් ආකෘතිය(ආකෘති පත්‍රයක් අමුණන්න)
සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත
ආයතනයේ තොරතුරුකාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
383,
බෞද්ධාලෝක මාවත,
කොළඹ 07,
ශ්‍රි ලංකාව ඒ.එල්.කේ. විජේමානගේ දුරකථන:+94-11-2694846, +94-11-2694847, +94-11-2681647 ෆැක්ස් අංක:+94-11-2698311 විද්‍යුත් තැපෑල:meteo1@sltnet.lk වෙබ් අඩවිය: www.meteo.gov.lk
|