The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home Housing, Property & Utilities යටිතල පහසුකම් ජල පොම්පාගාරවල අඛණ්ඩ ක්‍රියාකාරිත්වය පවත්වා ගෙනයාම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


නාගරික නිවාස පද්ධතීන්හි ජල පොම්පාගාරවල අඛණ්ඩ ක්‍රියාකාරිත්වය පවත්වා ගෙනයාම

PDF Print Email

ඉල්ලුම් පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය

පොම්ප ක්‍රියා විරහිතවීම ගැන දන්වා  +94-11-2438132, +94-11-2438130 අංකයට ෆැක්ස් පණිවිඩයක් එවිය හැක.
 

ඉල්ලුම් පත් ලබා ගතහැකි ස්ථාන :-

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ,
කොළඹ නගර (දකුණ) කාර්යාලය / කොළඹ නගර (උතුර) කාර්යාලය / කොළඹ දිස්ත්‍රික් කාර්යාලය
 

ඉල්ලුම් පත්  ලබා ගැනීමට ගෙවියයුතු ගාස්තු  :-  නැත
 

ඉදිරිපත් කළයුතු වේලාවන්    :-

කාර්යාල වේලාවන් තුල :-  පෙරවරු 9.00 සිට පස්වරු 4.00
දුරකතන අංක :  +94-112320047+94-112320047, 0113137220,


කාර්යාල වේලාවෙන් බැහැරව,
දුරකතන අංක :  0113137220, 0113371668

සේවා‍ව ලබා ගැනීමට ගෙවියයුතු ගාස්තු  :-  නැත
 

සේවාව ලබාදීමට ගතවන කාලය :-  (සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)

සාමාන්‍ය සේවා

-

දින 03 ක් තුල

ප්‍රමුඛ සේවා

-

පැය 12 ක් තුල

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි    -    අදාල නැත
 
සේවා භාර මාණ්ඩලික නිලධාරීන්

තනතුර

අංශය

දුරකතනය

ෆැක්ස්

ඊමේල්

ප්‍රධාන ඉංජිනේරු

ඉංජිනේරු සේවා

+94-11-2389510

+94-11-2438130

dgmes@nhda.lk

විදුලි ඉංජිනේරු

නඩත්තු

+94-11-2320047

+94-11-2438130

dgmes@nhda.lk


 


ආයතනයේ තොරතුරු

National Housing Development Authority

P.O. Box 1826,
Sir Chittampalam A Gardiner Mawatha,
Colombo 02.



දුරකථන:+94-11-2421606/ +94-112-430410/ +94-112-431707/ +94-112-431722/ +94-112-421748
ෆැක්ස් අංක:(94)-11-2449622
විද්‍යුත් තැපෑල:info@nhda.lk
වෙබ් අඩවිය: www.nhda.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2018-09-14 07:07:20
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 246
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty