The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව Environment Disaster Relief ආපදාවන්ට ලක්වී මරණයට පත්වූවන් වෙනුවෙන් අවමංගල්‍යාධාර ලබා ගැනීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ආපදාවන්ට ලක්වී මරණයට පත්වූවන් වෙනුවෙන් අවමංගල්‍යාධාර ලබා ගැනීම

PDF Print Email

සුදුසුකම්

ස්වාභාවික ආපදාවන්ගෙන් සිදුවන මරණයක් වෙනුවෙන් අවමංගල්‍ය වියදම් පියවා ගැනීම

ඉල්ලුම්පත් ඉදිරිපත්කලයුතු ක්‍රියාවලිය(ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය,කවුන්ටරය සහ වේලාවන්)

ස්වාභාවික ආපදාවක් මගින් මරණයක් සිදුවූ වහාම ලගම ඥාතියා/ඥාතීන් විසින් ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා ලිඛිත ඉල්ලීමක් කල යුතුය

ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථාන

විශේෂ ඉල්ලුම්පතක් නැත‍. නමුත් ලගම ඥාතීන් විසින් මරණ සහතිකපත සමග තමා විසින් සකස්කල ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කල යුතුය

ඉල්ලුම්පත් ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු

අදාල නැත

ඉදිරිපත් කලයුතු වේලාවන්

ආපදාවක් මගින් මරණයක් සිදුවූ වහාම

සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු

අදාල නැත

සේවාව ලබාදීමට ගතවන කාලය(සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)

දිස්ත්‍රික් ලේකම්ගේ නිර් ‍ෙද්ශය ලැබී දින 01 ක් තුලදී

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි

  • මරණ සහතිකය
  • ඥාතීත්වය තහවුරු කරන ලිපි
  • අදාල ලිඛිත ඉල්ලීම

සේවා භාර මාණ්ඩලික නිලධාරීන්

  • ප්‍රාදේශීය ලේකම්
  • ස.ප්‍රා.ලේකම්

තිරේකය හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැරවන අවස්ථා හා විශේෂ තොරතුරු

ස්වාභාවික ආපදාවකට ලක්ව මරණයට පත්වූවන්ගේ මෘත දේහ පිළිබද අවසන් කටයුතු ප්‍රාදේශීය ලේකම් විසින් සිදුකරන අවස්ථාවලදී අවමංගල්‍ය වියදම් ඥාතීන් හට ලබාගත නොහැක

ඉල්ලුම්පත් ආකෘතිය

අදාල නැත

සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලුම්පත

අදාල නැත


ආයතනයේ තොරතුරු

National Disaster Relief Services Centre (Under Construction)

Vidya Mawatha,
Colombo 7.



දුරකථන:+94112665258
ෆැක්ස් අංක:+94112665702
විද්‍යුත් තැපෑල:
වෙබ් අඩවිය: www.ndrsc.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2009-11-06 12:24:44
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

අලුත් සේවා

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 227
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty