The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව Trade, Business & Industry Exports කාර්මික නිපැයුම් සහ වෙළෙඳ පොළ ආශ්‍රිත තොරතුරු
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


කාර්මික නිපැයුම් සහ වෙළෙඳ පොළ ආශ්‍රිත තොරතුරු

PDF Print Email

සේවාව

නිෂ්පාදන සහ වෙළෙඳ පොළට අදාළ තොරතුරු

භාණ්ඩ හා සේවා

ඇඟලුම්,බෝට්ටු නිෂ්පාදන,, මැණික්, දියමන්ති හා ස්වර්‍ණාභරණ, සෙරමිත් හා පොසිලේන්,
පාවහන් හා සම් භාණ්ඩ, රබර් සහ රබර් ආශ්‍රිත නිෂ්පාදන, ප්ලාස්ටික් නිෂ්පාදන, ලුහු
ඉංජිනේරු නිෂ්පාදන, දැව නිෂ්පාදන, තෑගි භාණ්ඩ හා සෙල්ලම් බඩු, අත් යන්ත්‍ර රෙදිපිළි,
ආශ්‍රිත නිෂ්පාදන

කා සදහාද?

අපනයනකරුවන්, විභව අපනයනකරුවන්, නිෂ්පාදකයන්, විදේශීය ගැනුම්කරුවන් හා
ආයෝජකයන්

ලබා ගත හැකි තොරතුරු

වෙළෙඳ පොළ ප්‍රවණතා, අපනයන වෙළෙඳ පොළ, තත්ත්ව හා ප්‍රමිති, විදේශීය ගැනුම්කරුවන්
පිළිබඳ තොරතුරු, වෙළෙඳ ගිවිසුම්, වෙළෙඳ ප්‍රදර්ශන සහ ඉදිරි වෙළෙඳ ප්‍රවර්ධන වැඩසටහන්

සේවාව ලබා ගත හැකි අයුරු

ආයතනයට පැමිණීමෙන් හෝ ලිපි, දුරකථන සහ ඊමේල් පණිවිඩ මගින් සහ දැනුවත්
කිරීමේ සම්මන්ත්‍රණ හා වැඩමුළු වලට සහභාගි වීමෙන්. වැඩිපුර තොරතුරු සඳහා න්න www.srilankabusiness.com වෙබ් අඩවිය සඳහා පිවිසිය හැකිය.

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු

නැත

සේවාව ලබා දීමට ගතවන කාලය

සේවාදායකයාගේ අවශ්‍යතාව මත වෙනස් වේ.

අවශ්‍ය සනාථ කරන ලිය කියවිලි

අවශ්‍ය නැත

අංශය

කාර්මික නිෂ්පාදන අංශය

සේවාව ලබා ගැනීමට අදාල නිලධාරීන්

තනතුර

නම

දුරකථන

ෆැක්ස්

විද්‍යුත් ලිපිනය

අධ්‍යක්ෂ

ඇබෑරුතු

0112300726

2303025

ipd@edb.gov.lk

නියෝජ්‍ය  අධ්‍යක්ෂ

මනෝජා දිසානායක මිය

0112305213

0112300715

manojad@edb.gov.lk

සහකාර අධ්‍යක්ෂ

පි .එල්.  සුසන්ත ප්‍රේමරත්න මයා

0112300727

2303025

susantha@edb.gov.lk

සහකාර අධ්‍යක්ෂ

එස්. එ. ජි.
සමන්ති මිය

0112300727

2303025

samanthi@edb.gov.lk

සහකාර අධ්‍යක්ෂ

ඉන්දික
සුගතදාස
මයා

0112300727

2303025

indikas@edb.gov.lk


ආයතනයේ තොරතුරු

Sri Lanka Export Development Board

NDB/EDB Tower
No. 42, Navam Mawatha,
Colombo 02.
Sri Lanka
PO Box 1872


Ms Nandani Perera
දුරකථන:+94-11-2300705 -11
ෆැක්ස් අංක:+94-11-2300715
විද්‍යුත් තැපෑල: edb@edb.gov.lk
වෙබ් අඩවිය: www.srilankabusiness.com

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2022-03-15 05:24:26
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 321
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty