The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home Travel, Tourism & Lesiure National Museums අධ්‍යාපනික වැඩසටහන්
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


අධ්‍යාපනික වැඩසටහන්

PDF Print Email

විශේෂ දේශන
‍කෞතුකාගාර පර්යේෂණ සඳහා පැමිණෙන දේශීය හා විදේශීය විශේෂඥයන් විසින් පවත්වනු ලබන දේශන සංවිධානය කිරීම.

විමසීම්- කොළඹ කෞතුකාගාර අධිකාරි
        අධ්‍යාපන හා ප්‍රකාශන සහකාර


විශේෂ සම්මන්ත්‍රණ


කෞතුකාගාරවල ඇති විවිධ සම්පත් උපයෝගි කරගනිමින් ශ්‍රී ලංකාවේ ඉතිහාසය, කලාව හා ස්වභාවික උරුමය දැනුවත් කිරීම සඳහා පාසැල් සිසුන්, විශ්ව විද්‍යාල සිසුන් හා ගුරුවිද්‍යාල සිසුන්ට විශේෂ සම්මන්ත්‍රණ පැවැත්වීම.

විමසීම්- අධ්‍යාපන ප්‍රවර්ධන නිලධාරි
            දුරකථන අංකය - 0113168981
            ප්‍රාදේශීය කෞතුකාගාරයවල ප්‍රධානීන්

වැඩමුලු
අ.පො. සා.පෙළ හා උසස් පෙළ පාසැල් සිසුන් හා විශ්ව විද්‍යාලවල සිසුන්ට කෞතුකාගාරයේ විවිධ අංශ වෙත යොමු කොට ඊට අයත් සම්පත් පිළිබඳ දැනුවත් කරමින් ප්‍රායෝගික අධ්‍යාපනයක් ලබාදීම.
   
රජයේ හා පෞද්ගලික ආයතනවල කෞතුකාගාර පිහිටුවීමේදී ඒ සඳහා උපදෙස් ලබාදීම, කාර්යමණ්ඩල පුහුණු කිරීම හා වැඩමුලු පැවැත්වීම, විශ්ව විද්‍යාල සිසුන් හා වෙනත් කෞතුකාගාරවල කාර්ය මණ්ඩලවලට කෞතුක වස්තු සංරක්ෂණය කිරීම  සඳහා වැඩමුලු පැවැත්වීම.

විමසීම්- අධ්‍යාපන ප්‍රවර්ධන නිලධාරි
           දුරකථන අංකය - 0113168981
           කෞතුකාගාර  අංශ ප්‍රධානීන් හා සංරක්ෂණ නිලධාරි


ආයතනයේ තොරතුරු

ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව

තැ.පෙ. 854, සර් මාර්කස් ප්‍රනාන්දු මාවත, කොළඹ 07


පූර්ණිමා සතිස්චන්ද්‍ර මෙනවිය
දුරකථන:+94 11 2694767, +94 11 2695366
ෆැක්ස් අංක:+94 11 2692092
විද්‍යුත් තැපෑල:nmdep@slt.lk
වෙබ් අඩවිය: www.museum.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:07:14
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 177
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty