සුදුසුකම්
ඉල්ලුම්පත්‍රය ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථාන
ප්‍රධාන කාර්යාලය- වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව
ඉල්ලුම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
ගාස්තුවක් අය නොකෙරේ.
ඉදිරිපත් කළ යුතු වේලාවන්
සතියේ දිනවල පෙ. ව. 9.00 සිට පස්වරු 3.00 දක්වා
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
රු. 500/- + VAT
සේවාව ලබා දීමට ගතවන කාලය
වැඩකරන දින 07 කි.
අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
- බලයලත් විදේශ සමාගමක සහතිකයක්
- අපනයන බලපත්‍රය
- ප්‍රභව දේශයේ සහතිකය
- නිරෝධායන දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ලද සහතිකය
සේවා භාර මාණ්ඩලික නිලධාරීන්
තනතුර |
නම |
දුරකථන |
ෆැක්ස්
|
ඊ - මේල් |
අධ්‍යක්ෂ |
එච්.ඩී. රත්නායක |
0112 560380 |
0112744 299 |
do@dwc.gov.lk |
විශේෂ තොරතුරු
- සත්ත්ව හා ශාක විශේෂ අපනයනය සහ ආනයනය සඳහා සත්ත්ව හා ශාක රක්ෂණ ආඥාපනතේ සහ CITES අන්තර්ජාතික සම්මුතියේ පාලක මණ්ඩලය වශයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් බලපත්‍ර නිකුත් කරනු ලැබේ.
- CITES බලපත්‍ර නිකුත් කරනු ලබන්නේ CITES සම්මුතිය මගින් ආරක්ෂාව සලසා ඇති විශේෂ සඳහා ය. ශ්‍රී ලංකාවේ සත්ත්ව හා ශාක සංරක්ෂණ ආඥාපනත යටතේ ආරක්ෂාව සලසා ඇති විශේෂ සඳහා ( FFPO බලපත්‍ර) සත්ත්ව හා ශාක රක්ෂණ ආඥාපනත යටතේ වූ බලපත්‍ර නිකුත් කෙරේ.
ඉල්ලුම්පත් ආකෘතිය
සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලුම් පත
ආයතනයේ තොරතුරුවන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව
811A,
ජයන්තිපුර,
බත්තරමුල්ල.
Mr. Ruchira Karunaratne දුරකථන:+94 112 888585 ෆැක්ස් අංක:+94 11 2 883 3555 විද්‍යුත් තැපෑල:director@dwc.dov.lk වෙබ් අඩවිය: www.dwc.gov.lk
|