සුදුසුකම්
ජාතික රක්ෂිත සීමාවේ සිට 01km අර්ධ විෂ්කම්භය තුළ කරන මහා පරිමාණයේ ඉදිකිරීම් සඳහා අනුමතිය ලබා ගත යුතුය.
ඉල්ලුම්පත්‍රය ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථාන
විශේෂ ඉල්ලුම් පත්‍රයක් අවශ්‍ය නැත.
ව්‍යාපෘති යෝජනා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපත් කළ යුතුය.
ඉල්ලුම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු: -
ඉදිරිපත් කළ යුතු වේලාවන්: -
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු: -
සේවාව ලබා දීමට ගතවන කාලය: -
අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
සේවා භාර මාණ්ඩලික නිලධාරීන්
නියෝජ්‍ය අධ්‍යක්ෂක - නීතිය බලාත්මක කිරීම
තනතුර
|
නම |
අංශය |
දුරකථන
|
ෆැක්ස් |
ඊ - මේල් |
නියෝජ්‍ය අධ්‍යක්ෂ නීතිය බලාත්මක කිරීම |
එමි. එස්. එල්. ආර්. පී. මාරසිං හ
|
නීතිය බලාත්මක කිරීම |
0112 888585
|
0112 883355
|
ddlaw@dwc.gov.lk |
විශේෂ තොරතුරු
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් විසින් ඉල්ලා ඇති වෙනත් ලියකියවිලි.
ඉල්ලුම්පත් ආකෘතිය
සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලුම් පත
ආයතනයේ තොරතුරුවන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව
811A,
ජයන්තිපුර , බත්තරමුල්ල
දුරකථන:+94 112 888585 ෆැක්ස් අංක: විද්‍යුත් තැපෑල:director@dwc.dov.lk වෙබ් අඩවිය: www.dwc.gov.lk
|