දැනට විශ්ව විද්‍යාල,විවෘත විශ්ව විද්‍යාලය,උසස් තාක්ෂණ ආයතන හා නුවර සහ රත්මලාන කාර්මික විද්‍යාල වල ශිෂ්‍යයින්ට විවිධ ආයතන වලට අනුයුක්ත කරමින් මෙම විශේෂ කර්මාන්ත පුහුණුව ලබා දෙනු ලැබේ.ඒ පිළිබද විස්තර පහත දැක්වේ.
ශිෂ්‍යයින් අනුයුක්ත කරන ආයතන
සුදුසුකම්
දැනට විශ්ව විද්‍යාල,විවෘත විශ්ව විද්‍යාලය,උසස් තාක්ෂණ ආයතන හාNCITපාඨමාලා පවත්වන රත්මලාන සහ නුවර කාර්මික විද්‍යාලවල ඒම පාඨමාලා හදාරන ශිෂ්‍ය,ශිෂ්‍යාවන් සදහා පමණී
ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය.
අදාළ ආයතනය විසින් ශිෂ්‍යයින් නම් ලැයිස්තු ආධුනිකත්ව සහ කාර්මික පුහුණුකිරීම් අධිකාරියට ඉදිරිපත් කළ යුතුය.
සේවාව ලබා දීමට ගතවන කාලය
අදාල නැත.
අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
ආයතනයෙන් ලබා දෙන නාමලේඛණ ලැයිස්තුව
සේවා භාර මාණ්ඩලික නිලධාරීන්
තනතුර |
නම |
දුරකතන |
අධ්‍යක්ෂ - පුහුණු |
ජගත් බස්නායක මයා |
+9411 – 2876387 |
නි.අධ්‍යක්ෂ - පුහුණු |
පී.ඒ.අයි.පෙර්රා මිය |
+9411 – 2888787 |
ස.අධ්‍යක්ෂ - පුහුණු |
ඒ.එන්.සමරෙස්කර මිය |
+9411 – 2872091 |
පුහුණුකිරීමේ කළමණාකරු |
අයි.ජයවර්ධන මිය |
+9411 – 2863680 |
පුහුණුකිරීමේ නිලධාරී |
ඩබ්.ඒ.ඩී.පද්මසිරි මයා |
+9411 – 2863680 |
අතිරේක හෙවත් ඉහත අවශ්‍යතා වලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු
ආයතනයේ තොරතුරුජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු අධිකාරිය
නො.971,
ශ්‍රී ජයවර්ධන මාවත,
වැලිකඩ,
රාජගිරිය.
දුරකථන:011 288 8782 - 5 / 1951 ෆැක්ස් අංක:+94-11–2863737 විද්‍යුත් තැපෑල:naita_dt1@gmail.com වෙබ් අඩවිය: www.naita.slt.lk
|