The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home Justice, Law & Rights Complaints & Grievances කාර්මික ආරාවුල් පිලිබඳ කටයුතු කිරීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


කාර්මික ආරාවුල් පිලිබඳ කටයුතු කිරීම

PDF Print Email

සුදුසුකම්

පෞද්ගලික අංශයේ හා අර්ධ රාජ්‍ය අංශයන්හිසේවායෝජකයකු හා සේවකයකු අතර හෝ සේවායෝජකයන් හා සේවකයන් අතර හෝ සේවකයන් හා සේවකයන්  අතර සේවයේ යෙදවීම සම්බන්ධයෙන් හෝ සේවයේ නොයෙදවීම සම්බන්ධයෙන් හෝ, සේවා නියමයන් හා සේවා තත්වයන් සම්බන්ධයෙන්, සේවය අවසන් කිරීම හෝ නැවත සේවයේ යෙදවීම සම්බන්ධයෙන් ඇතිවන ආරාවුලක් පිලිබඳව ආයතනය අයත්වන දිස්ත්‍රික් කම්කරු කාර්යාලය/උප කම්කරු  කාර්යාලය හෝ  ප්‍රධාන කාර්යාලයේ කාර්මික සම්බන්ධතා අංශයට  හෝ ලිඛිතව ලබා දීම. 

ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය

(ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන, ඉදිරිපත් කළ යුතු ස්ථානය, කවුන්ටරය හා වේලාවන්)

ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :-

විශේෂිත ඉල්ලුම් පත්‍රයක් නොමැත. කාර්මික ආරාවුලක් ඇති වූ විට  තමාගේ විස්තරත් සේවායෝජක විස්තරත් ඇතුලත් පැමිණිල්ල  පිටපත් දෙකකින් යුක්තව  අදාල ආයතනය පිහිටි   දිස්ත්‍රික් කම්කරු කාර්යාලය වෙත ඉදිරිපත් කල යුතුය.

ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු. :-

නැත. 

ඉදිරිපත් කළ යුතු වේලාවන් :-

පදිංචි ප්‍රදේශය අයත් දිස්ත්‍රික් කම්කරු කාර්යාලය වෙත සතියේ වැඩකරන දිනකදී කාර්යාල වේලාව ඇතුළත පැමිණ භාරදිය යුතු වේ.

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු

ගාස්තු අයකිරීමක් සිදු නොකරයි.

සේවාව ලබා දීමට ගත වන කාලය (සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)

ආරාවුලේ ස්වභාවයපාර්ශවයන් එකඟ වන/එකඟ නොවන කරුණු  මත රඳා පවතී.

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි

එක් එක් ආරාවුල මත රඳා පවතින අතර අදාළ ආරාවුල පිලිබඳව සනාථ කළ හැකි ලේඛනයක්.

සේවා භාර මාණ්ඩලික නිලධාරීන්

තනතුර

අංශය

දුරකථනය

ෆැක්ස්

ඉ-මේල්

කම්කරු කොමසාරිස්

කාර්මික සම්බන්ධතා

0112582608

0112582608

 

සහකාර කම්කරු කොමසාරිස්

කාර්මික සම්බන්ධතා

0112368502

 

 

සහකාර කම්කරු කොමසාරිස්

කාර්මික සම්බන්ධතා

0112369114

 

 

ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු

නැත.               

ඉල්ලූම්පත් ආකෘතිය (ආකෘති පත්‍රයක් අමුණන්න)

අදාළ නොවේ.


ආයතනයේ තොරතුරු

කම්කරු දෙපාර්තමේන්තුව

කම්කරු මහ ලේකම් කාර්යාලය,
අංක 41,
කිරුල පාර,
කොළඹ 05.


එච්.කේ.කේ.ඒ.ජයසුන්දර මයා
දුරකථන: (+94)11 2581145
ෆැක්ස් අංක:(+94)11 2581145
විද්‍යුත් තැපෑල:contacts@labourdept.gov.lk
වෙබ් අඩවිය: www.labourdept.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 06:40:04
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 457
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty