The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home පරිසරය පරිසර සංරක්ෂණය සහ වැඩසටහන් දැව ව්‍යාපාර ලියා පදිංචි කිරිම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


  අවශ්‍ය පෝරම     The application form is given under Annex 2.1.7
දැව ව්‍යාපාර ලියා පදිංචි කිරිම

PDF Print Email


 2. 1. 1 සපුරාලිය යුතු අවශ්‍යතාවයන්

1. ඉල්ලුම්කරු වන ආඥා පනත යටතේ යම් වරදකට වරදකරැවකු නොවිය
    යුතුයි.

2. ව්‍යාපාරික ස්ථානයත් වනාන්තරයත් අතර ගුවන් දුර ප්‍රමාණය පහත වගුවේ දක්වා ඇති දුර ප්‍රමාණය ඉක්මවිය යුතුය.

 

    මහ නගර සභා    නගර සභා  ප්‍රාදේශීය සභා
 
1    දැව ඉරුම්හල්   3. 0 කි.මී.   3. 0 කි.මී.   5. 0 කි.මී.
 
2    දැව අළෙවිහල්   0. 5 කි.මී.   0. 5 කි.මී.   3. 0 කි.මී.
 
3    යාන්ත්‍රික වඩු කර්මාන්ත ශාලා   0. 5 කි.මී.   0. 5 කි.මී.   2. 0 කි.මී.
 
4    සාමාන්‍ය වඩු කර්මාන්ත ශාලා   0. 5 කි.මී.   0. 5 කි.මී.   2. 0 කි.මී.
 
  ගෘහ භාණ'ඩ වෙළදසැල්   දුර ප්‍රමාණය බලපානු නොලැබේ   දුර ප්‍රමාණය බලපානු නොලැබේ   දුර ප්‍රමාණය බලපානු නොලැබේ
6     දරමඩු  0. 5 කි.මී.   0. 5 කි.මී.   0. 5 කි.මී. 
7    ජාතික ශිල්ප සභාවේ ලියාපදිංචි  පාරම්පරික වඩු කර්මාන්තශාලා   0. 5 කි.මී.  0. 5 කි.මී.    1. 0 කි.මී.
 
 වන සංරක්ෂක විසින් නම් කරනු ලබන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තුල පමණක් යාන්ත්‍රික හා සාමාන්‍ය වඩු කර්මාන්තශාලා    දුර ප්‍රමාණය බලපානු නොලැබේ.  දුර ප්‍රමාණය බලපානු නොලැබේ.  දුර ප්‍රමාණය බලපානු නොලැබේ.
 ආනයනය කරන ලද දැව පමණක් අලෙවි කරන දැව ව්‍යාපාර    0. 5 කි.මී.   0. 5 කි.මී.   0. 5 කි.මී. 
10    වන සංරක්ෂක විසින් ගැසට් කර ඇති පරිදි ඒ ඒ දිස්ත්‍රික්කවල බලපත්‍ර නොමැතිව ප්‍රවාහනය කිරීමට අවසර දී ඇති දැව වර්ග පමණක් භාවිතා කරන දැව ව්‍යාපාර   0. 5 කි.මී.   0. 5 කි.මී.   1. 0 කි.මී.
 
11   රබර්, ඇල්බිසීයා හා පොල් දැව පමණක් භාවිතා කරන දැව ව්‍යාපාර   0. 5 කි.මී.   0. 5 කි.මී.   1. 0 කි.මී.

 2. 1. 2 ඉල්ලුම්පත්‍රයක් ඉදිරිපත් කිරීමේ ක්‍රියා පිළිවෙත.
 (ඉල්ලුම් පත්‍ර ලබා ගන්නා සහ බාරදෙන ස්ථාන සහ කාලය )

2. 1. 2. 1  ඉල්ලුම්පත්‍ර ලබා ගන්නා ස්ථාන ‍‍
 ‍
1.   ප්‍රධාන කාර්යාලය, සම්පත්පාය, අංක 82, රජමල්වත්ත පාර, බත්තරමුල්ල.
2.  වයඹ / බස්නාහිර කලාප නියෝජ්‍ය වන සංරක්ෂක කාර්යාලය, අංක 60, අකු‍ෙර්ගොඩ පාර, පැලවත්ත, බත්තරමුල්ල.
3. මධ්‍යම / ඌව කලාප නියෝජ්‍ය වන සංරක්ෂක කාර්යාලය,උඩුපුස්සැල්ලාව පාර, නුවරඑළිය.
4. උතුරු / උතුරු මැද කලාප නියෝජ්‍ය වන සංරක්ෂක කාර්යාලය,මෙත්තා මාවත, කඩ පනහ, අනුරාධපුර.
5. දකුණු/ සබරගමුව කලාප නියෝජ්‍ය වන සංරක්ෂක කාර්යාලය,ධර්මපාල මාවත, රත්නපුර සහ
6. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සියළුම දිසා වන කාර්යාල

2. 1. 2. 2 ගෙවීම් සිදු කළ යුතු ආකාරය.
  ඉල්ලුම් පත්‍රයක් ලබා ගැනීම සදහා ගෙවීමක් කළ යුතු නොවේ.

2. 1. 2. 3 ඉල්ලුම්පත්‍ර භාර දිය යුතු කාලය
  සතියේ ඕනෑම වැඩ කරන දිනකදී පෙ.ව. 9.00 සිට ප.ව. 4.00 දක්වා

2. 1. 2. 4. 1 අදාළ එක් එක් සේවාවක් ලබා ගැනීම සදහා කළ යුතු ගෙවිම්. 
  

 

   

 ගෙවීම්

රු.ශත 

ජාතිය ගොඩනැගීමේ බද්ද
3 % (N.B.T)

රු.ශත 

අගය එකතු කිරී‍ෙම් බද්ද 12 %
 (VAT)

රු.ශත 

 මුද්දර ගාස්තු
10 % (Stamp Duty)
උපරිමය රු.1000/=
රු.ශත 

 

 

එකතුව

රු.ශත
 

 දැව ඉරුම්හල්
1. රවුම් කියත් සහ පටි කියත් සහිත
2. රවුම් කියත් සහිත
3. අතින් පමණක් ඉරනු ලබන  

 

 2300.00

1150.00

1150.00 

 

69.00

34.50

34.50 

 

 

284.28

142.14

142.14 

 

 

230.00

115.00

115.00 

 

 

2883.28

1441.64

1441.64
 

 

 දැව අලෙවි මධ්‍යස්ථාන

ඝන අඩි 300 ට වැඩි
ඝන අඩි 300 ට අඩු
 

 

1150.00
575.00
 

 

 

34.50
17.25

 

 

 

142.14
71.07
 

 

115.00
57.50
 

 1441.64
 720.82
 යාන්ත්‍රික වඩු මඩු  550.00   16.50    67.98   55.00 

 

158.50
 

 ගෘහභාණ්ඩ වෙළදසැල්    300.00    9.00   37.08  30.00  689.48
 සාමාන්‍ය  වඩු මඩු   
 
 125.00   3.75   17.25   12.50  376.08
 දර විකුණුම්හල්     90.00   2.70   11.12  9.00    112.82



2. 1. 3 අදාළ සේවා සැපයීම සදහා ගතවන කාලය ( සාමාන්‍ය සේවා සහ ප්‍රමුඛ සේවා)
 අවශ්‍ය සියළුම නිවැරදි ලිපි ලේඛණ සහිත ඉල්ලුම් පත්‍රය භාර දීමෙන් පසු සති
 06ක් ඇතුලත.

2. 1. 4 අවශ්‍ය කරන ලිපි ලේඛණ
    1.  නියමිත පරිදි සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය (කැ.දෙ. 203 - 95 )
    2.  ලියාපදිංචිය නිර්දේශ කරමින් අදාළ ප්‍රාදේශීය ලේකම් විසින් සපයනු ලබන වාර්තාව.
3.  අදාළ පළාත් පාලන ආයතනයට බදු මුදල් ගෙවීමෙන් ලබාගත් කුවිතාන්සියේ
        ඡායා පිටපතක්.
4. මධ්‍යම පරිසර අධිකාරියෙන් / අදාළ පළාත් පාලන ආයතන‍ෙයන් නිකුත් කළ
   වලංගු පරිසර ආරක්ෂණ බලපත්‍රයේ ඡායා පිටපතක්.
5. ඉඩමේ අයිතිය තහවුරු කිරිමට අදාළ ලේඛණ. ( ඔප්පුව, පිඹුර ආදිය )

2. 1. 5 කාර්යභාර මාණ්ඩලික නිලධාරීන්

තනතුර  නම  අංශය  දුරකථන අංකය  ෆැක්ස් අංකය  ඊ-මේල්
 
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය වන සංරක්ෂක  ඩබ්.ඒ.සී.වේරගොඩ මහතා ආරක්ෂණ සහ නිතී ක්‍රියාත්මක කිරීම  011-2877222 011-2866932  sdcfple@gmail.com


2. 1. 6 ඉහත අවශ්‍යතාවයන්ගෙන් වෙනස් අවස්ථා සහ විශේෂ තොරතුරු

1.  රජයේ වනාන්තරයේ හෝ රජයේ වන වගාවේ ප්‍රමාණය හෙක්ටයාර 10 ට වඩා  අඩු නම් ඉහත දුර සිමාවන් අදාළ නොවේ.

2. 1. 7 ආදර්ශ ඉල්ලුම් පත්‍රය පහත දැක්වේ. ( ඇමුණුම  2. 1. 7  බලන්න)

2. 1. 8 සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය බාර දෙන්න
 


ආයතනයේ තොරතුරු

Department of Forest Conservation( Under Construction)

SAMPATHPAYA,
No.82, Rajamalwatta Road,
Battaramulla.


Mr. W.T.B.Dissanayake
දුරකථන:0112-866631,0112-866632,0112-875540
ෆැක්ස් අංක:0112-2866633
විද්‍යුත් තැපෑල:
වෙබ් අඩවිය: www.forestdept.gov.lk

අදාළ සේවා

දැව ව්‍යාපාර ලියා පදිංචි කිරිම

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:43:03
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 292
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty