සාමාන්‍ය මුදල් හුවමාරු ක්‍රමය වන්නේ එක් තැපැල් කාර්යාලයක සිට තවත් තැපැල් කාර්යාලයකට මුදල් හුවමාරු කිරීමයි.
ඒ සඳහා යවන්නා විසින් අයදුම්පත්‍රයක් පුරවා ළඟම ඇති තැපැල් කාර්යාලයට ගෙන ගොස් බාරදී මුදල් ඇණවුමක් ලබාගෙන එය ලබන්නාගේ ලිපිනයට තැපැල් කළ යුතුය.
ලබන්නා විසින් සඳහන් කර ඇති ආකාරයට මුදල් ඇණවුම ලබාගත යුතුය.
ආයතනයේ තොරතුරුතැපැල් දෙපාර්තමේන්තුව
තැපැල් මූලස්ථානය,
310,
ඩී.ආර්.විජේවර්ධන මාවත,
කොළඹ. 01.
දුරකථන:+94 0112328301-3 ෆැක්ස් අංක:+94-112-44 0555 විද්‍යුත් තැපෑල:info@slpost.lk වෙබ් අඩවිය: www.slpost.lk
|