The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව රැකියා ගවේෂණය හා සම්බන්ධ විධි ක්‍රම පිළිබද වැඩසටහන
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


රැකියා ගවේෂණය හා සම්බන්ධ විධි ක්‍රම පිළිබද වැඩසටහන

PDF Print Email

අභිමතාර්ථ

01. ස්වයං ඇගයුම මගින් ප්‍රතිග්‍රාහකයාගේ රුචිකත්වයන්, හැකියාවන්, කුසලතාවයන්, පුද්ගලික ගුණාංගයන් හඳුනා ගැනීම.

02. විධිමත් අභියෝගයන්ට මුහුණ දීම සදහා සෘණාත්මක ආකල්ප, දෘෂ්ටි කෝණයන් ඉවත් කර ජීවිත දර්ශණය ගොඩ නැංවීම මගින් වෘත්තීය ජයග්‍රහණයන් සදහා තරුණයින් බල ගැන්වීම.

03. කාලය නිකරුනේ අපතේ හැරීම හා සේවා වියුක්ති කාලය අවම කර ගැනීම මගින් රටේ සංවර්ධනය සදහා සහයෝගය ලබා දීමට ඉදිරිපත් වීම.

 

අපේක්ෂිත කණ්ඩායම්

රැකියා අපේක්ෂිත තරුණ තරුණියන්

  

වැඩසටහන් අන්තර්ගතය හා කාලරාමුව

දින 02

·        ස්වයං ඇගයීම

·        හැකියාවන්, කුසලතාවයන් හඳුනාගැනීම

·        ජීවිත අරමුණු සකස් කර ගැනීම

·        ආකල්ප සංවර්ධනය

·        ශ්‍රම වෙළෙදපොළ ප්‍රවණතා

·        ජීව දත්ත පත්‍රිකා සැකසීම

·        සම්මුඛ පරීක්ෂණ සාකච්ඡාවලට සුදානම් වීම

 


ආයතනයේ තොරතුරු

Department of Manpower and Employment

9th Floor,
Sethsiripaya 2nd Stage,
Battaramulla,Sri Lanka.


N Sandeepan
දුරකථන:0112187131
ෆැක්ස් අංක:0112187133
විද්‍යුත් තැපෑල:dg@dome.gov.lk
වෙබ් අඩවිය: www.dome.gov.lk

අදාළ සේවා

ග‍්‍රාමීය රෝහලක සිදු වූ උපතක් ලියාපදිංචි කිරීම

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 06:58:37
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


අලුත් සේවා

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-11-10
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 322
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty