The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home මහවැලිය පිළිබද අධ්‍යයනයන්
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


මහවැලිය පිළිබද අධ්‍යයනයන් සදහා අවසර ලබා ගන්නේ කෙසේද?

PDF Print Email

මහවැලිය පිළිබද අධ්‍යයනයන් සදහා අවසර ලබා ගන්නේ කෙසේද?

සුදුසුකම්
අධ්‍යයනයන් සදහා නම් පාසල් සිසුවෙකු හෝ විද්‍යාර්ථයෙකු වීම
අවශ්‍යතාව සදහන් කරන ලද අදාල ආයතනයෙන් නිර්දේශ කරන ලද ලිපියක්

ඉල්ලුම්පත් ඉදිරිපත් කිරී‍මේ ක්‍රියාවලිය
(ඉල්ලුම්පත් ලබා ගත හැකි ස්ථාන, ඉදිරිපත් කල යුතු ස්ථානය, කවුන්ටරය හා වේලාවන්) 
රාජකාරි වේලාව තුල

ඉල්ලුම් පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
නැත

ඉදිරිපත් කල යුතු ‍වේලාවන්
නැත

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
නැත

සේවාව ලබා දීමට ගතවන කාලය(සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)
සේවා දායකයාට අවශ්‍ය තරම් කාලය ලබා දිය හැක.

අවශ්‍යය සනාථ කරන ලියකියවිලි
පාසල් සිසුවෙකු හෝ විශ්ව විද්‍යාල සිසුවෙකු හෝ විද්‍යාර්ථයෙකු නම් ඒබව සහතික කරන ලද අදාල ආයතනයේ ලිපියක්

සේවා භාර මාණ්ඩලික නිළධාරීන්

අධ්‍යක්ෂ 
සැලසුම් හා මෙහෙයුම් 
011-2698957 
011-2687498 
pmumasl2000@yahoo.co.uk


විශේෂ අධ්‍යයන නිළධාරී 
011-2698496 
011-2687498 
පුස්තකාලයාධිපතිනි
011-2698496 
011-2687498


ආයතනයේ තොරතුරු

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය

නො. 500,
ටී. බී. ජයා මාවත,
කොළඹ 10.



දුරකථන:011 – 2687491 – 5
ෆැක්ස් අංක:011 – 2687240
විද්‍යුත් තැපෑල:dg@mahaweli.gov.lk
වෙබ් අඩවිය: www.mahaweli.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 09:08:48
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2026-01-13
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 255
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty