The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව බදු මුදල් පිළිබද ගැටලු
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


බදු මුදල් පිළිබද ගැටලු විසදා ගන්නේ කෙසේද?

PDF Print Email

බදු මුදල් පිළිබද ගැටලු විසදා ගන්නේ කෙසේද?

ඉඩම් අංශය

සුදුසුකම්
නීත්‍යානුකූල බදුකරුවෙකු විය යුතුය

ඉල්ලුම්පත් ඉදිරිපත් කිරී‍මේ ක්‍රියාවලිය
(ඉල්ලුම්පත් ලබා ගත හැකි ස්ථාන, ඉදිරිපත් කල යුතු ස්ථානය, කවුන්ටරය හා වේලාවන්)
බදාදා දිනවල රාජකාරි වේලාව තුලදී කොට්ඨාස කාර්යාලය වෙත ලිඛිතව ඉල්ලීම් කල යුතුය.

දීර්ඝ කාලීන බදුකර සදහා බදාදා රාජකාරි වේලාව තුලදී නේවාසික ව්‍යාපාර කළමණාකර වෙත ලිඛිතව ඉල්ලීමක් කල යුතුය

ඉල්ලුම් පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
ගාස්තු අය නොකෙරේ

ඉදිරිපත් කල යුතු ‍වේලාවන්
බදාදා රාජකාරි වේලාව තුලදී

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
ගාස්තු අය නොකෙරේ

සේවාව ලබා දීමට ගතවන කාලය (සාමාන්යො සේවා හා ප්‍රමුඛ සේවා)
ඒ ඒ කාර්ය මත කාලය තීරණය වේ

අවශ්‍යය  සනාථ කරන ලියකියවිලි
අවශ්‍යතාවය අනුව දැනුවත් කෙරේ

සේවා භාර මාණ්ඩලික නිළධාරීන්

ශාඛා කළමණාකරු

නේවාසික ව්‍යපාර කළමණාකාර
සී කලාපය
027-2250119, 027-2250173, 027-2250119
rpmc@sltnet.lk
  නේවාසික ව්‍යපාර කළමණාකාර
බී කලාපය
027-2259423, 027-2259065
rpmb@eureka.lk
     
නේවාසික ව්‍යපාර කළමණාකාර
එච් කලාපය
025-2276214, 025-2276877, 025-2276328
  නේවාසික ව්‍යපාර කළමණාකාර
වලව කලාපය
047-2230013, 047-2230201
     
නේවාසික ව්‍යපාර කළමණාකාර
ඩී කලාපය
027-2248692, 060-2277188, 027-2248744
  නේවාසික ව්‍යපාර කළමණාකාර
එල් කලාපය
025-2253278
     
නේවාසික ව්‍යපාර කළමණාකාර
ජී කලාපය
066-2256838
  නේවාසික ව්‍යපාර කළමණාකාර
වික්ටෝරියා/කොත්ම‍ලේ
081-2374001

ආයතනයේ තොරතුරු

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය

නො. 500,
ටී. බී. ජයා මාවත,
කොළඹ 10.


‍‍රොෂාන් ධනංජය සූරියආරච්ච්
දුරකථන:011 – 2687491 – 5
ෆැක්ස් අංක:Fax - 011 – 2687240
විද්‍යුත් තැපෑල:roshan@mahaweli.gov.lk
වෙබ් අඩවිය: www.mahaweli.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2010-03-20 13:43:02
ICTA Awards

අපව අමතන්න

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2019-12-13
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 233