වාණිජ ඉඩමක් ලබාගන්නේ කෙසේද?
ව්‍යාපාර සංවර්ධන අංශය
සුදුසුකම්
ලංකා පුරවැසියෙකූ වීම
ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
(ඉල්ලුම් ලබා ගත හැකි ස්ථාන, ඉදිරිපත් කල යුතු ස්ථානය, කවුන්ටරය හා වේලාවන්)
ඔබ පදිංචි කලාපයේ නේවාසික ව්‍යාපාර කළමණාකරු කාර්යාල වේලාව තුල හමුවී ඔබගේ තොරතුරු ඇතුලත් ලිපියක් ඉදිරිපත් කිරීම.
ඉල්ලුම් පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
අයදුම්පත් නිකුත් කරන විට තීරණය කරයි
ඉදිරිපත් කල යුතු වේලාවන්
කාර්යාල වේලාව තුල
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
ගාස්තු අය නොකරයි
සේවාව ලබා දීමට ගතවන කාලය
ව්‍යපෘතිය අනුව කාලය තීරණය වේ
අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
පදිංචිය සනාථ කිරීමේ ලියවිලි
ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතා වලින් බැහැරවන අවස්ථා හා විශේෂ තොරතුරු
ප්‍රදේශයේ වාණිජ ඉඩම් කච්චේරියක් පවත්වන අවස්ථාවක මේ පිළිබදව කටයුතු කෙරේ.
සේවා භාර මාණ්ඩලික නිළධාරීන්
අධ්‍යක්ෂ (ව්‍යාපාර සංවර්ධන)
011-2683038 / 011-2699220
ව්‍යාපාර සංවර්ධන කළමණාකාර
011-2695987 / 011-2699220
නේවාසික ව්‍යාපාර කළමණාකාර
එච් කලාපය
025-2276214 / 025-2276877 / 025-2276328
ව්‍යාපාර සංවර්ධන කළමණාකාර
එච් කලාපය
025-2276214 / 025-2276877 / 025-2276328
නේවාසික ව්‍යාපාර කළමණාකාර
බී කලාපය
027-2259423 / 027-2259065
rpmb@eureka.lk
නේවාසික ව්‍යාපාර කළමණාකාර
සී කලාපය
027-2250119 / 027-2250173 / 027-2250119
rpmc@sltnet.lk
ව්‍යාපාර සංවර්ධන කළමණාකාර
සී කලාපය
027-2250119 / 027-2250173 / 027-2250119
rpmc@sltnet.lk
නේවාසික ව්‍යාපාර කළමණාකාර
වලව කලාපය
047-2230013 / 047-2230201
ව්‍යාපාර සංවර්ධන කළමණාකාර
වලව කලාපය
047-2230013 / 047-2230201
ආයතනයේ තොරතුරුMahaweli Authority of Sri Lanka
No 500
T.B.Jayath Mawatha
Colombo 10.
දුරකථන:011 – 2687491 – 5 ෆැක්ස් අංක:011 – 2687240 විද්‍යුත් තැපෑල:dg@mahaweli.gov.lk වෙබ් අඩවිය: www.mahaweli.gov.lk
|