The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව ව්‍යාපාරික ඉඩමක්
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ව්‍යාපාරික ඉඩමක් ලබා ගන්නේ කෙසේද?

PDF Print Email

ව්‍යාපාරික ඉඩමක් ලබා ගන්නේ කෙසේද?

ඉඩම් අංශය

සුදුසුකම්
ලංකික පුරවැසියෙකු විය යුතුය

ව්‍යාපාරය ආරම්භ කර පවත්වාගෙන යාමට පමාණවත් වත්කම් තිබිය යුතුය
පුහුණුවක් හෝ පලපුරුද්දක් තිබිය යුතුය
සැලැස්මක් තිබිය

ඉල්ලුම්පත් ඉදිරිපත් කිරී‍මේ ක්‍රියාවලිය
(ඉල්ලුම්පත් ලබා ගත හැකි ස්ථාන, ඉදිරිපත් කල යුතු ස්ථානය, කවුන්ටරය හා වේලාවන්)
කොට්ඨාස කාර්යාලය
නේවාසික ව්‍යාපාර කළමණාකරන කාර්යාලය

ඉල්ලුම් පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
ගාස්තු අය නොකරයි

ඉදිරිපත් කල යුතු ‍වේලාවන්
බදාදා දින රාජකාරි වේලාව තුලදී

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
ගාස්තු අය නොකරයි

සේවාව ලබා දීමට ගතවන කාලය (සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)
සුදුසුකම් සපුරා තිබේ නම් හා ලබා දීමට සුදුසු ඉඩම් තිබේනම් මාස 3ක් ඇතුලත ඉඩමක් ලබා දිය හැකිය.

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි 
ව්‍යපෘති වාර්තාව 

ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතා වලින් බැහැරවන අවස්ථා හා විශේෂ තොරතුරු 

සේවා භාර මාණ්ඩලික නිළධාරීන්

අධ්‍යක්ෂ (ව්‍යාපාර සංවර්ධන)
011-2683038 / 011-2699220   

ව්‍යාපාර සංවර්ධන කළමණාකාර
011-2695987 / 011-2699220   

නේවාසික ව්‍යාපාර කළමණාකාර
එච් කලාපය
025-2276214 / 025-2276877 / 025-2276328   

ව්‍යාපාර සංවර්ධන කළමණාකාර
එච් කලාපය
025-2276214 / 025-2276877 / 025-2276328   

නේවාසික ව්‍යාපාර කළමණාකාර
බී කලාපය
027-2259423 / 027-2259065
rpmb@eureka.lk

නේවාසික ව්‍යාපාර කළමණාකාර
සී කලාපය
027-2250119 / 027-2250173 / 027-2250119
rpmc@sltnet.lk

ව්‍යාපාර සංවර්ධන කළමණාකාර
සී කලාපය
027-2250119 / 027-2250173 / 027-2250119
rpmc@sltnet.lk

නේවාසික ව්‍යාපාර කළමණාකාර
වලව කලාපය
047-2230013 / 047-2230201   

ව්‍යාපාර සංවර්ධන කළමණාකාර
වලව කලාපය
047-2230013 / 047-2230201

අධ්‍යක්ෂ ඉඩම්
නියෝජ්‍ය අධ්‍යක්ෂ ඉඩම්


ආයතනයේ තොරතුරු

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය

නො. 500,
ටී. බී. ජයා මාවත,
කොළඹ 10.


‍‍රොෂාන් ධනංජය සූරියආරච්ච්
දුරකථන:011 – 2687491 – 5
ෆැක්ස් අංක:Fax - 011 – 2687240
විද්‍යුත් තැපෑල:roshan@mahaweli.gov.lk
වෙබ් අඩවිය: www.mahaweli.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2010-03-20 14:07:48
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2020-09-22
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 194