The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව Trade, Business & Industry ආයතන ලියාපදිංචිය සමිති ලියාපදිංචි කිරීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


කුඩා තේ වතු සංවර්ධන සමිති ලියාපදිංචි කිරීම

PDF Print Email

කුඩා තේ වතු සංවර්ධන සමිති ලියාපදිංචි කිරීම

  • සුදුසුකම් / පිහිටුවා ගැනීම පිලිෙවළ :-
    වර්තමානයේදී කුඩා තේ වතු සඦවර්ධන සමිතියක් ක්‍රියාත්මක නොවන ගමක /ගම් කිහිපයක හෝ ප්‍රදේශයක කුඩා තේ වතු හිමියන් ඒකරාශී වීම හා ප්‍රදේශය භාර තේ පරීක්ෂක /ව්‍යාප්ති නිලධාරී සමග සම්බන්ධ වී අවශ්‍ය උපදෙස් ලබාගැනීම./එම නිලධාරියාෙග් සහභාගිත්වෙයන් සමිති පිහිටුවා ගැනීම කල යුතුය.

    දැනටමත් ලියාපදිංචිය ලබා ක්‍රියාත්මකවන කුඩා තේ වතු සඦවර්ධන සමිතියක බල ප්‍රදේශයන් වෙන්කරගත් ෙකාටසක නව සමිතිය පිහිටුවන්ෙන් නමි බල ප්‍රදේශ නිදහස් කිරීෙමි එකඟතාවය සහිත ලිපියක් පවතින සමිතිෙයන් ලබාෙගන ඉදිරපත්කල යුතුය.
     
  • ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය :-
    ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන, ඉදිරිපත් කළ යුතු ස්ථානය, කවුන්ටරය හා වේලාවන්
     
  • ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :- 
    ප්‍රදේශයේ තේ පරීක්ෂක / ව්‍යාප්ති නිලධාරී කාර්යාලය , ප්‍රාදේශීය කාර්යාලය 
     
  • ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙව්ය යුතු ගාස්තු :-  ගෙවිය යුතු නැත.
  • ඉදිරිපත් කළ යුතු වේලාවන් :-  සමිතිය පිහිටුවා ගත් විගස
  • සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :-  ගෙවිය යුතු නැත.
  • සේවාව ලබා දීමට ගත වන කාලය :- සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා

නිවැරදිව සම්පූර්ණ කල ලියාපදිංචි ලේඛන තේ පරීක්ෂක /ව්‍යාප්ති නිලධාරීෙග් සහ ප්‍රාදේශීය කළමනාකරුෙග්නිර්ෙද්ශය සහිතව ප්‍රධාන කාර්යාලයට එවූ පසු දින 03 කට අඩු කාලයකදී ලියාපදිංචිය නිකුත් කෙරේ.

  • අවශ්‍ය කරන ලියකියවිලි :-
    1. සමිති ලියාපදිංචි ඉල්ලුම්පත්‍රය පිටපත් 03
    2. ප්‍රතිඥාව පිටපත් 03
    3. අනුමත ව්‍යවස්ථාව පිටපත් 02
    4. සමිතිය පිහිටුවා ගැනීමේ මහාසභා රැස්වීමේ වාර්තාව
    5. රැස්වීමට පැමිණී සාමාජික අත්සන් ලේඛනය
     
  • සේවා භාර මාණ්ඩලික නිලධාරීන් :-

නම :- ගාමිණී ජයසිංහ මහතා
තනතුර :- සහකාර ප්‍රජා සංවර්ධන කළමණාකරු 
දුරකථන :- 2784926 / 2784927
ෆැක්ස් :- 2784928
ඊමේල් :-  acdmtshda@gmail.com

අදාල ප්‍රදේශයේ ප්‍රාදේශීය කළමනාකරු හෝ සහකාර ප්‍රාදේශීය කළමනාකරු
ජ්‍යෙෂ්ඨ තේ පරීක්ෂක /ව්‍යාප්ති නිලධාරී     
තේ පරීක්ෂක /ව්‍යාප්ති නිලධාර


ආයතනයේ තොරතුරු

Tea Small Holdings Development Authority

No 70,
Parliament Road,
Pelawatte,
Battaramulla.



දුරකථන:0117909021 / 0117909020
ෆැක්ස් අංක:
විද්‍යුත් තැපෑල:gmtshda@gmail.com
වෙබ් අඩවිය: www.tshda.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2009-10-29 10:46:10
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 302
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty