වී_ උසස් ගුණාත්මයෙන් යුතු වැඩි අස්වනු විභවයක් සහිත රෝග හා පළිබෝධක මෙන්ම අයහපත් පරිසර තත්ව සඳහා ද ප්‍රතිරෝධි නව වී ප්‍රභේද නියැදි ලබාදීම. |
|
||||||||||||||||||
සුදුසුකම් ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය (ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන, ඉදිරිපත් කළ යුතු ස්ථානය, කවුන්ටරය හා වේලාවන්) 1. වැඩි දියුණු කළ නව ප්‍රෙභ්ද පිළිබඳ වැඩිදුර තොරතුරු බතලගොඩ වී පර්යේෂණායතනයෙන් හෝ 1920 ගොවි සහන සරණ සේවයෙන් ලබාගත හැක. 2. ඉල්ලුම් කරන ලද ගොවීන් සඳහා බිත්තර වී කිලෝ ග්‍රෑම් එක බැගින් ගොවීන් හට නිකුත් කරනු ලැබේ. ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :- ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු. :- ඉදිරිපත් කළ යුතු වේලාවන් :- සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු බිත්තර වී කිලෝග්‍රෑම් 1 සඳහා (සහතික) සේවාව ලබා දීමට ගත වන කාලය (සාමාන්ය සේවා හා ප්ර.මුඛ සේවා) අවශ්‍ය සනාථ කරන ලියකියවිලි සේවා භාර මාණ්ඩලික නිලධාරීන්
ව්‍යාතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු
| |||||||||||||||||||
පැමිණිල්ලක් කරන්න |
| අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:01:13 |