The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home ගොඩනැගිලි සීමා/වීථි රේඛා සහතික ලබා ගැනීම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ගොඩනැගිලි සීමා/වීථි රේඛා සහතික ලබා ගැනීම.

PDF Print Email

සුදුසුකම් :-

  1. බිම් කට්ටි සැලසුම අනුමත වී තිබීම.
  2. වීථි රේඛා සඳහා අයදුම්පත.

ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය

ඉල්ලුම්පත්  ලබා ගත හැකි ස්ථාන :-

කැස්බෑව නගර සභාවේ ආයතන අංශයෙන්
කළමණාකරණ සහකාර 11

ඉල්ලුම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :-

ගොඩනැගිලි  සීමා/වීථි රේඛා සහතිකපත් ගාස්තුව ලොට් 01 සඳහා - රු:110.80 කි.

ඉදිරිපත් කලයුතු වේලාවන් :-                

කාර්යාලීය දිනවල - පෙ.ව.9.00 සිට ප.ව.12.30 දක්වා
  - ප.ව.1.00 සිට ප.ව.3.00 දක්වා

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :-

අදාල නැත.

සේවාව ලබා දීමට ගත වන කාලය (සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා):-

දින 02

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි :-

අනුමත ඉඩම් සැලසුමේ පිටපතක්.

සේවා භාර මාණ්ඩලික නිලධාරීන් :-                                     

තනතුර නම අංශය දුරකථනය ෆැක්ස් ඉ-මේල්
ලේකම් වයි.ඒ.‍‍ජේ.පෙ‍රේරා - +94-11-2618102 +94-11-2618102 -

තිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු :-  -  

ඉල්ලුම්පත් ආකෘතිය    

සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලුම්පත                                                             


පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 09:00:53
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Most Popular

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 269
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty