The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home අනුකූලතා සහතික ලබා ගැනීම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


අනුකූලතා සහතික ලබා ගැනීම.

PDF Print Email

සුදුසුකම් :-

  1. අනුකූලතා සහතිකය ලබා ගැනීමේදී අදාල අනුමත ගොඩනැගිලි සැලැස්මට අනුව ඉදිකිරීම් සිදුකර තිබිය යුතුය. 
  2. එම සැලැස්ම අනුමත වී වසර 03 ක් ඉකුත් නොවිය යුතුය. (මුල්වසර අවසන්වී ඇත්නම් කාලය දීර්ඝ කල යුතුය.)
  3. ඉඩම් සඳහා අනුකූලතා සහතිකය ලබා ගැනීමේදී අදාල මාර්ග, කාණු  බැමි ආදිය භෞතිකව සකසා  තිබිය යුතුය.  
     

ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය


ඉල්ලුම්පත්  ලබා ගත හැකි ස්ථාන :-

 
කැස්බෑව නගර සභාවේ ගොඩනැගිලි අංශය

ඉල්ලුම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :-
      
   -  රු  : 100.00
   -  රු  :  12.00  (වැට්)
 

ඉදිරිපත් කලයුතු වේලාවන් :-

කාර්යාලීය දිනවල  - පෙ.ව. 9.00 සිට ප.ව. 12.30 දක්වා
  - ප.ව. 1.00 සිට ප.ව. 3.00 දක්වා

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :-


සේවාව ලබා දීමට ගත වන කාලය (සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා):-

  සති 02ත් 04ත් අතරතුර.                                                                                                                     

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි :-

සේවා භාර මාණ්ඩලික නිලධාරීන් :-

තනතුර නම අංශය දුරකථනය ෆැක්ස් ඉ-මේල්
කර්මාන්ත අධිකාරී ඩබ්.ඒ.පී. විජේකාන්ත. කර්මාන්ත
 
+94-112614250 +94-112618102  

අතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා   විශේෂ තොරතුරු :-    

ඉල්ලුම්පත් ආකෘතිය  -

සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලුම්පත  -
 


පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 09:00:36
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-11-10
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 211
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty