The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව සේවා ලබා ගැනීම සඳහා මාර්ග කැනීම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


සේවා ලබා ගැනීම සඳහා මාර්ග කැනීම.

PDF Print Email

සුදුසුකම් :-

ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය විසින් ඉදිරිපත් කරනු ලබන කැස්බෑව නගර සීමාවට අයත් අදාල මාර්ගයට අලාභ හානි සිදු කිරීම.ඇස්ත‍මේන්තුවට අනුව මුදල් අය කිරීම.

ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය :-   -

ඉල්ලුම්පත්  ලබා ගත හැකි ස්ථාන :- 

කළමණාකරණ සහකාර - කර්මාන්ත අංශය.

ඉල්ලුම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :-   -

ඉදිරිපත් කලයුතු වේලාවන් :-

පෙ.ව. 9.00 සිට ප.ව. 3.00 දක්වා.

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :-

බොරලු පාර වර්ග මීටර් 1.0 ක් සඳහා - රු : 50.00

+

වැට්.
තාර පාර වර්ග මීටර් 1.0 ක් සඳහා - රු : 750.00 + වැට්.
කොන්ක්‍රීට්  පාර වර්ග මීටර් 1.0 ක් සඳහා - රු : 1150.00 + වැට්.

සේවාව ලබා දීමට ගත වන කාලය (සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා):-

පැය ½ ක් ඇතුලත.

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි :-

ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය විසින් කැනීම් සිදුකරන මාර්ගයේ ස්වභාවය සහ මාර්ග ක්ෂේත්‍ර ඵලය දැක්වෙන විස්තර අඩංගු වාර්තාව සහ ගෙවන ලද මුදලට ලදුපතක්.

සේවා භාර මාණ්ඩලික  නිලධාරීන් :-                                                         

තනතුර නම අංශය දුරකථනය ෆැක්ස් ඉ-මේල්
කර්මාන්ත පරිපාලක ඩබිලිව්.ඒ.පී.විජේකාන්ත කර්මාන්ත +94-11-2614250 +94-11-2618100 -

තිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු :-  -  

ඉල්ලුම්පත් ආකෘතිය - කැනීම් සඳහා අවසර ලබා දීමේ ලිපිය

සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලුම්පත-  


ආයතනයේ තොරතුරු

කැස්බෑව නගර සභාව

කැස්බෑව නගර සභාව,
සමරකෝන් මාවත,
පිළියන්දල


secretory
දුරකථන:+94-11-2618100 /+94-11-2614201
ෆැක්ස් අංක:+94-11-2618102
විද්‍යුත් තැපෑල:
වෙබ් අඩවිය:

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2009-11-05 14:59:38
ICTA Awards

අපව අමතන්න

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2019-08-13
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 171