The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව ප්‍රජා මණ්ඩල ලියාපදිංචි වීම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ප්‍රජා මණ්ඩල ලියාපදිංචි වීම.

PDF Print Email

සුදුසුකම් :-

  1. ප්‍රජා මණ්ඩලයක් පිහිටුවීමේදී එක් ග්‍රාමසේවා වසමකට එක බැගින් පිහිටුවිය යුතුය.
  2. අදාල ග්‍රාම සේවා වසමේ ස්ථීර පදිංචිකරුවන්ට මෙහි සාමාජිකත්වය ලැබේ.
  3. අවුරුදු 18 සම්පූර්ණ අයට සාමාජිකත්වය ලබා ගත හැක.
  4. අවම වශයෙන් 25 පමණ පිරිසක් සහභාගීත්වය දැරිය යුතුය.

ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය

ඉල්ලුම්පත් ලබා ගත හැකි ස්ථාන :-     

කාර්යාලීය දින(බදාදා දින) කැස්බෑව නගර සභාවේ ප්‍රජා සංවර්ධන නිලධාරීගෙන්.        

ඉල්ලුම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :-

ගාස්තු අය නොකෙරේ.

ඉදිරිපත් කලයුතු වේලාවන් :-

කාර්යාලීය දිනවල - පෙ.ව.8.30 සිට ප.ව. 4.15 දක්වා

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :-
ගාස්තු අය නොකෙරේ.
 

සේවාව ලබා දීමට ගත වන කාලය (සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා):-

මසක් පමණ.

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි :-

  1. ප්‍රජා මණ්ඩල වාර්තාව.
  2. නිලධාරී නාම ලේඛනය/ලිපිනයන්.
  3. පැමිණීමේ ලේඛනය.
  4. ඉටු කරන සේවා විස්තරය.
  5. සභාවේ ලියාපදිංචි කිරීමට ඉල්ලීම් ලිපිය.

             
සේවා භාර මාණ්ඩලික නිලධාරීන් :-

තනතුර නම අංශය දුරකථනය ෆැක්ස් ඉ-මේල්
ලේකම් වයි.ඒ.ජේ.පෙරේරා - +9411-2618102 +9411-2618102 -

තිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු :-      

ඉල්ලුම්පත් ආකෘතිය

සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලුම්පත


ආයතනයේ තොරතුරු

කැස්බෑව නගර සභාව

කැස්බෑව නගර සභාව,
සමරකෝන් මාවත,
පිළියන්දල


secretory
දුරකථන:+94-11-2618100 /+94-11-2614201
ෆැක්ස් අංක:+94-11-2618102
විද්‍යුත් තැපෑල:
වෙබ් අඩවිය:

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2009-11-05 15:28:55
ICTA Awards

අපව අමතන්න

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2019-12-02
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 196