The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව මාර්ග පවරා ගැනීම හා සංවර්ධන කටයුතු.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


මාර්ග පවරා ගැනීම හා සංවර්ධන කටයුතු.

PDF Print Email

සුදුසුකම්:- ප්‍රදේශයේ වූ මාර්ගයක සාමූහික කැමැත්ත පල කිරීම හා  ඉල්ලීමක් කිරීම.
        

ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය:

ඉල්ලුම්පත්  ලබා ගත හැකි ස්ථාන: 

ඉල්ලීමේ නම, ලිපිනය,අත්සන සහිත ලේඛනය. 
  

ඉල්ලුම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු:

නැත.

ඉදිරිපත් කලයුතු වේලාවන්:

කාර්යාලීය දිනවල - පෙ.ව. 8.30 සිට ප.ව. 12.30 දක්වා.
  - ප.ව. 1.00 සිට ප.ව. 4.15 දක්වා.

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු

අදාල නැත.

සේවාව ලබා දීමට ගත වන කාලය(සාමාන්‍ය  සේවා හා ප්‍රමුඛ සේවා):-

ඉල්ලීම/තාක්ෂණ  නිලධාරී වාර්තාව/සැලසුම් කමිටු අනුමැතිය/සභා තීරණය.

අවශ්‍ය  සනාථ කරන ලියකියවිලි :

ඉල්ලීම/ නම/ ලිපිනය/ අත්සන් ලේඛනය/ පාරේ පළල/ දිග ආදී විස්තර.

සේවා භාර නිලධාරීන්

තනතුර නම අංශය දුරකථනය ෆැක්ස් ඉ-මේල්
කර්මාන්ත අධිකාරී ඩබ්.ඒ.පී. විජේකාන්ත කර්මාන්ත +94-11-2614250 +94-11-2618102 -
ප්‍රධාන කළමණාකරණ සහකාර ‍එම්. සෝමලතා පීරිස් ආයතන +94-11-2618100 +94-11-2618102 -


තිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු

ඉල්ලුම්පත් ආකෘතිය
 

සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලුම්පත


ආයතනයේ තොරතුරු

කැස්බෑව නගර සභාව

කැස්බෑව නගර සභාව,
සමරකෝන් මාවත,
පිළියන්දල


secretory
දුරකථන:+94-11-2618100 /+94-11-2614201
ෆැක්ස් අංක:+94-11-2618102
විද්‍යුත් තැපෑල:
වෙබ් අඩවිය:

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2009-11-05 16:41:43
ICTA Awards

අපව අමතන්න

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2020-01-23
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 231