The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව මාර්ග නම් කිරීම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


මාර්ග නම් කිරීම.

PDF Print Email

සුදුසුකම්:

බල ප්‍රදේශයේ පිහිටි මාර්ග වල පදිංචි කරුවන්ගේ ඒකමතික කැමැත්ත පරිදි නමක් තීරණය කිරීම, සභාවට ඉදිරිපත් කිරීම.
විරෝධතා කැඳවීම දැන්වීමෙන් පසුව (දින 30) අදාල ආයතන වෙත යොමු කිරීම.
             

ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය:

ඉල්ලුම්පත්  ලබා ගත හැකි ස්ථාන:

සභාවට සභා යෝජනාවක් ලෙස ඉදිරිපත් කල යුතුය.

ඉල්ලුම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු:

නැත.

ඉදිරිපත් කලයුතු වේලාවන්:

කාර්යාලීය දිනවල - පෙ.ව. 8.30 සිට ප.ව. 12.30 දක්වා
  - ප.ව. 1.00 සිට ප.ව. 4.15 දක්වා

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :

නැත.

සේවාව ලබා දීමට ගත වන කාලය (සාමාන්‍ය  සේවා හා ප්‍රමුඛ සේවා):

සභා සම්මුතිය ලැබීමෙන් පසු පළාත් පාලන සහකාර කොමසාරිස්/පළාත් පාලන කොමසාරිස්/ ප්‍රධාන අමාත්‍යතුමාගේ අනුමැතියෙන් පසු.

අවශ්‍ය  සනාථ කරන ලියකියවිලි:

මාර්ගයේ පදිංචිකරැවන්ගේ කැමැත්ත/ ප්‍රකාශ කරන නාම ලේඛනය/ අත්සන් සමඟ.

සේවා භාර නිලධාරීන් :

තනතුර නම අංශය දුරකථනය ෆැක්ස් ඉ-මේල්
ලේකම් වයි.ඒ.ජේ.පෙරේරා. - +94-11-2618102 +94-11-2618102 -
ප්‍රධාන කළමණාකරණ සහකාර සෝමලතා පීරිස්. - +94-11-2618100 +94-11-2618102 -

තිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු  නැත.

ඉල්ලුම්පත් ආකෘතිය-නැත.

සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලුම්පත - නැත


ආයතනයේ තොරතුරු

කැස්බෑව නගර සභාව

කැස්බෑව නගර සභාව,
සමරකෝන් මාවත,
පිළියන්දල


secretory
දුරකථන:+94-11-2618100 /+94-11-2614201
ෆැක්ස් අංක:+94-11-2618102
විද්‍යුත් තැපෑල:
වෙබ් අඩවිය:

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2009-11-05 16:46:53
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2020-08-13
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 303