The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම.

PDF Print Email

සුදුසුකම් :-අනුමත සැලස්මට බාහිරව ඉදිකර ඇති ඉදිකිරීම් ඇති විට එය අනවසර ඉදිකිරීම් ලෙස සලකා ඉවත් කරනු ලැබේ.
               

ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය

අනවසර ඉදිකිරීම සිදු කර ඇති බවට දැනුම් දීමෙන් සහ දැනගැනීමෙන් අනතුරුව අදාල ස්ථානය වෙත කාර්මික නිලධාරී ගොස් ඒ පිළිබඳ වාර්තාවක් ලබා ගැනීම.
අනවසර ඉදිකිරීම් ඉදිකොට ඇති විට අදාල පාර්ශවය වෙත ලිඛිත දැනුම් දීමක් සිදු කරන අතර, අදාල නිලධාරීන්ගේ අනුමැතිය මත අවශ්යස කටයුතු සිදු කරනු ලැබේ.

ඉල්ලුම්පත්  ලබා ගත හැකි ස්ථාන :

ඉල්ලුම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු:

ඉදිරිපත් කලයුතු වේලාවන් :

පෙ.ව.9.00 සිට ප.ව.4.15 දක්වා.

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු:

සේවාව ලබා දීමට ගත වන කාලය (සාමාන්‍ය  සේවා හා ප්‍රමුඛ සේවා):

කාර්යාලය වෙතින් ලබා ගත යුතු සේවාව සඳහා සතියක කාලයක් ගත වේ

අවශ්‍ය  සනාථ කරන ලියකියවිලි

සේවා භාර නිලධාරීන්:

තනතුර
නම අංශය දුරකථනය
ෆැක්ස්
ඉ-මේල්
ලේකම් වයි.ඒ.ජේ. පෙරේරා.   - +94-11-2618102 +94-11-2618102 -

තිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු

අදාල ඉදිකිරීම් කටයුතු නාගරික සංවර්ධන අධිකාරියේ රෙගුලාසි වලට පටහැනිව සිදු කර ඇති විටද ඉහත පරිදි කටයුතු කරනු ලැබේ.                                                                 

ඉල්ලුම්පත් ආකෘතිය


සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලුම්පත 


පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 09:01:18
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 291
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty