මෙම සේවය ලබාදීමට අපේක්ෂිත පිරිස
වී වගාකරුවන්, කෘෂිකාර්මික කේෂ්ත්‍රයේ නියැළෙන කේෂ්ත්‍ර නිලධාරීන්
සේවය ලබාගත හැකි ආකාරය
වැඩි දියුණු කළ නව ප්‍රභේද පිළිබඳ වැඩිදුර තොරතුරු බතලගොඩ වී පර්යේෂණායතනයෙන් හෝ 1920 ගොවි සහන සරණ සේවයෙන් ලබාගත හැක.
ඉල්ලුම් කරන ලද ගොවීන් සඳහා බිත්තර වී කිලෝග්‍රෑම් එක බැගින් ගොවීන් හට නිකුත් කරනු ලැබේ.
මෙම සේවය සඳහා ගෙවිය යුතු ගාස්තුව
බිත්තර වී කිලෝග්‍රෑම් 1 සඳහා
සම්බා - රු. 49.00
නාඩු - රු. 48.00
බෑග් - රු. 5.00
මෙම බිත්තර වී ලබාගත හැකි කාලවේලාවන්
සතියේ දිනවල උදේ 8.30 ත් සවස 4.15 ත් අතර
මෙම සේවය සැපයීම සඳහා ගතවන කාලය
ඒ ඒ වී ප්‍රභේදවල සුලභතාවය මත රඳා පවතී
මෙම සේවය සපයනු ලබන ස්ථානය
වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය, බතලගොඩ, ඉබ්බාගමුව.
දු.අංක - 037-2259881/ 037-2258560, 037-2258561-62
ඊ-මේල් - rice@sltnet.lk
කාර්යභාර නිලධාරීන්
නම
|
තනතුර
|
ඒකකය
|
විශේෂත්වය
|
එස්.ඩබ්. අබේසේකර මහතා |
නියෝජ්‍ය අධ්‍යක්ෂ |
|
දෙමුහුම් වී |
ඒ.එච්. ගුණදාස මහතා |
පර්යේෂණ නිලධාරි |
|
සාමාන්‍ය වයස් ප්‍රභේද |
ආචාර්ය ඩබි.එල්.ජී. සමරසිංහ |
පර්යේෂණ නිලධාරි |
|
පටක රෝපණය |
ඒ.එස්.එම්.ටී. අබේවික්‍රම |
පර්යේෂණ නිලධාරි |
|
දිගු කාලීන ප්‍රභේද |
ඒ.එස්.කේ. අබේසේකර මිය |
පර්යේෂණ නිලධාරිනි |
|
වල් පැළ කෘමීන් හා රෝග |
ආයතනයේ තොරතුරුකෘෂිකර්ම දෙපාර්තමේන්තුව
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව,
පරණ ගලහ පාර,
පේරාදෙණිය, ශ්‍රී ලංකාව. ආචාර්ය ඩබ්.එම්.ඩබ්. වීරකෝන් දුරකථන:+94-812-388 331,+94-812-388 332, +94-812-388 334 ෆැක්ස් අංක:+94-812388333 විද්‍යුත් තැපෑල:dgagriculture@gmail.com වෙබ් අඩවිය: www.doa.gov.lk
|