The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


වී_ හදුනාගන්නා ලද ගැටළු සඳහා මෙන්ම හදුනාගත් ස්ථානයන්හි පොහොර නිර්දේශ කිරීම සඳහා පාංශු පරීක්ෂා සිදුකිරීම

PDF Print Email

මෙම සේවය ලබාදීමට අපේක්ෂිත පිරිස
ක්ෂේත්‍ර පර්යේෂණවල නියැලෙන පර්යේණ නිලධාරීන්, සිසුන් මෙන්ම විශේෂිත පාංශු ගැටළු සහිත ගොවීන් සඳහා

මෙම සේවය ලබාගත හැකි ආකාරය
පස් නියැඳි පරීක්ෂා සඳහා පූර්ව අනුමැතිය සඳහා ලිපියක් මඟින්, Fax මඟින් හෝ email මඟින් ඉල්ලීමක් කිරීම

 

සපයනු ලබන සේවාව
හදුනාගන්නා ලද ගැටළු සඳහා මෙන්ම හදුනාගත් ස්ථානයන්හි පොහොර නිර්දේශ කිරීම සඳහා පාංශු පරීක්ෂා සිදු කිරීම

මෙම සේවය සඳහා ගෙවිය යුතු ගාස්තුව
රජයේ අනුමත ගාස්තු

මෙම සේවය ලබාගත හැකි කාල වේලාවන්
සතියේ දිනවල උදේ 8.30 ත් සවස 4.15 ත් අතර

මෙම සේවය සැපයීම සඳහා ගතවන කාලය
ඉල්ලීම් කර ඇති ප්‍රමාණය මත කාලය තීරණය වේ

මෙම සේවය සඳහා වගකිව යුතු ආයතනය
වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය, බතලගොඩ, ඉබ්බාගමුව.
දු.අංක - 037-2259881/ 037-2258560, 037-2258561-62
ඊ-මේල් - rice@sltnet.lk

කාර්යභාර නිලධාරීන්

නම
තනතුර
අංශය
ආචාර්ය ඩබ්.එම්.ජේ. බණ්ඩාර පර්යේෂණ නිලධාරි පාංශු විද්‍යා
ඩී.එන්. සිරිසේන මයා පර්යේෂණ නිලධාරි පාංශු විද්‍යා
     

ආයතනයේ තොරතුරු

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව,
පරණ ගලහ පාර,
පේරාදෙණිය, ශ්‍රී ලංකාව.


ආචාර්ය ඩබ්.එම්.ඩබ්. වීරකෝන්
දුරකථන:+94-812-388 331,+94-812-388 332, +94-812-388 334
ෆැක්ස් අංක:+94-812388333
විද්‍යුත් තැපෑල:dgagriculture@gmail.com
වෙබ් අඩවිය: www.doa.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2009-11-03 10:58:32
ICTA Awards

අපව අමතන්න

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2019-12-02
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 181