මෙම සේවය ලබාදීමට අපේක්ෂිත පිරිස
ක්ෂේත්‍ර පර්යේෂණවල නියැලෙන පර්යේණ නිලධාරීන්, සිසුන් මෙන්ම විශේෂිත පාංශු ගැටළු සහිත ගොවීන් සඳහා
මෙම සේවය ලබාගත හැකි ආකාරය
පස් නියැඳි පරීක්ෂා සඳහා පූර්ව අනුමැතිය සඳහා ලිපියක් මඟින්, Fax මඟින් හෝ email මඟින් ඉල්ලීමක් කිරීම
සපයනු ලබන සේවාව
හදුනාගන්නා ලද ගැටළු සඳහා මෙන්ම හදුනාගත් ස්ථානයන්හි පොහොර නිර්දේශ කිරීම සඳහා පාංශු පරීක්ෂා සිදු කිරීම
මෙම සේවය සඳහා ගෙවිය යුතු ගාස්තුව
රජයේ අනුමත ගාස්තු
මෙම සේවය ලබාගත හැකි කාල වේලාවන්
සතියේ දිනවල උදේ 8.30 ත් සවස 4.15 ත් අතර
මෙම සේවය සැපයීම සඳහා ගතවන කාලය
ඉල්ලීම් කර ඇති ප්‍රමාණය මත කාලය තීරණය වේ
මෙම සේවය සඳහා වගකිව යුතු ආයතනය
වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය, බතලගොඩ, ඉබ්බාගමුව.
දු.අංක - 037-2259881/ 037-2258560, 037-2258561-62
ඊ-මේල් - rice@sltnet.lk
කාර්යභාර නිලධාරීන්
නම
|
තනතුර
|
අංශය
|
ආචාර්ය ඩබ්.එම්.ජේ. බණ්ඩාර |
පර්යේෂණ නිලධාරි |
පාංශු විද්‍යා |
ඩී.එන්. සිරිසේන මයා |
පර්යේෂණ නිලධාරි |
පාංශු විද්‍යා |
|
|
|
ආයතනයේ තොරතුරුකෘෂිකර්ම දෙපාර්තමේන්තුව
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව,
පරණ ගලහ පාර,
පේරාදෙණිය, ශ්‍රී ලංකාව. ආචාර්ය ඩබ්.එම්.ඩබ්. වීරකෝන් දුරකථන:+94-812-388 331,+94-812-388 332, +94-812-388 334 ෆැක්ස් අංක:+94-812388333 විද්‍යුත් තැපෑල:dgagriculture@gmail.com වෙබ් අඩවිය: www.doa.gov.lk
|