ගොවි ගැටළු විසදීම සඳහා උපදේශන සේවාව
සුදුසුකම්
ගොවීන්, වෙනත් උපදේශන අවශ්‍යය කරන පුද්ගලයන්
ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
(ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන, ඉදිරිපත් කළ යුතු ස්ථානය, කවුන්ටරය හා වේලාවන්)
ලිපි, ඉලෙක්ට්‍රොනික තැපෑල, දුරකතන මාර්ගයෙන් හෝ ආයතනයට පැමිණ ලබාගත හැකිය.
ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :-
ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු. :-
ඉදිරිපත් කළ යුතු වේලාවන් :-
කාර්යාලීය දින වල පෙ. ව. 8.30 - ප.ව. 4.15
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
සේවාව නොමිලේ සපයනු ලැබේ. උපදේශන පත්‍රිකාවක් සඳහා රු.5/=ක මුදලක් අය කෙරේ.
සේවාව ලබා දීමට ගත වන කාලය ( සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)
ගැටලුවේ ස්වභාවය මත රදා පවති.
අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
සේවා භාර මාණ්ඩලික නිලධාරීන්
තනතුර
|
නම
|
අංශය
|
දුරකථනය
|
ෆැක්ස්
|
ඉ-මේල්
|
සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (පර්යේෂණ)
|
රේණුකා ද සිල්වා මිය
|
රසායන විද්‍යා අංශය, උද්‍යාන බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය, ගන්නොරුව
|
081 - 2388011-2-3
|
081 - 2388234
|
renukasilva@yahoo.com
|
අංශ ප්‍රධානි, සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ
|
ඩී.පී. කරුණාන්නද මිය
|
එළවළු අංශය, උද්‍යාන බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය, ගන්නොරුව
|
081 - 2388011-2-3
|
081 - 2388234
|
dayanikarunananda@gmail.com
|
අංශ ප්‍රධානි, සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ
|
ජීවනී මාරසිංහ මිය
|
කීට විද්‍යා අංශය,
උද්‍යාන බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය, ගන්නොරුව
|
081- 2388011-2-3
|
081 -2388234
|
jeewanimarasinghe@gmail.com
|
අංශ ප්‍රධානි සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ
|
ඩබ්.ඒ.පී.ජී. වීරරත්න මිය
|
ශාක ව්‍යාධි අංශය,
උද්‍යාන බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය
|
081- 2388011-2-3
|
081-2388234
|
gethweerarathne@gmail.com
|
අංශ ප්‍රධානි, සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ
|
කේ.ඒ.එස්. තිලකරත්න මිය
|
බිම්මල් අංශය, උද්‍යාන බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය, ගන්නොරුව
|
081 - 2388011-2-3
|
081 - 2388234
|
aranisriya@gmail.com
|
අංශ ප්‍රධානි, සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ
|
එච්.එම්.පී.එස්. කුමාරි මිය
|
පටක රෝපණ අංශය, උද්‍යාන බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය, ගන්නොරුව
|
081 – 2388011-2-3
|
081 – 2388234
|
Pabakumari68@yahoo.com
|
අංශ ප්‍රධානි, සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ
|
වයි.ජී. සෙනවිරත්න මයා
|
පටක රෝපණ අංශය, උද්‍යාන බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය, ගන්නොරුව
|
081 – 2388011-2-3
|
081 – 2388234
|
ygsrandthordi8@yahoo.com
|
නියෝජ්‍ය අධ්‍යක්ෂ (පර්යේෂණ)
|
එච්.ආර්.පී. ප්‍රනාන්දු මයා
|
ආහාර පර්යේෂණ ඒකකය, ගන්නෝරුව, පේරාදෙණිය
|
081 – 2388243
|
081 - 2387398
|
hrpf100@gmail.com
|
ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු
ඉල්ලූම්පත් ආකෘතිය (ආකෘති පත්‍රයක් අමුණන්න)
සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත (සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍රයක් අමුණන්න)
ආයතනයේ තොරතුරුකෘෂිකර්ම දෙපාර්තමේන්තුව
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව,
පරණ ගලහ පාර,
පේරාදෙණිය, ශ්‍රී ලංකාව. ආචාර්ය ඩබ්.එම්.ඩබ්. වීරකෝන් දුරකථන:+94-812-388 331,+94-812-388 332, +94-812-388 334 ෆැක්ස් අංක:+94-812388333 විද්‍යුත් තැපෑල:dgagriculture@gmail.com වෙබ් අඩවිය: www.doa.gov.lk
|