සුදුසුකම්
- එක් එක් කර්මාන්තශාලා හෝ ආයතනවල පවතින රැකියාවල ස්වභාවය අනුව සුදුසුකම් තීරණය වේ.
- කෙසේ වෙතත් අට (8) වන ශ්‍රේණිය දක්වා හෝ අධ්‍යාපනය ලබා තිබීම රැකියාවක් ලබා ගැනීමට පහසුවක් වනු ඇත.
- වයස අවුරුදු දහසය (16) ඉක්මවා සිටිය යුතුය.
ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය:
ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන:
පහත සඳහන් ස්ථානවල “රැකියා බැංකු කාර්යාල” වලදී ආදර්ශ ඉල්ලුම් පත් ලබා ගැනීමට පුලුවන.
අ) කාර්මික සම්බන්ධතා අංශය,
19 වන මහල, බටහිර කුළුණ,
ලෝක වෙළඳ මධ්‍යස්ථානය,
එචිලන් චතුරශ්‍රය, කොළඔ 01.
ආ) පහත සඳහන් අපනයන සැකසුම් කලාප, අපනයන සැකසුම් උද්‍යානය සහ කර්මාන්ත උද්‍යාන යන ස්ථානවල පිහිටි කාර්මික සම්බන්ධතා අංශ වලදී,
1. කටුනායක අපනයන සැකසුම් කලාපය, කටුනායක.
2. බියගම අපනයන සැකසුම් කලාපය, බියගම, මල්වාන.
3. කොග්ගල අපනයන සැකසුම් කලාපය, කොග්ගල, හබරාදූව.
4. සීතාවක අපනයන සැකසුම් කලාපය, අවිස්සාවේල්ල.
5. හොරණ අපනයන සැකසුම් කලාපය, හොරණ.
6. වතුපිටිවල අපනයන සැකසුම් කලාපය, වතුපිටිවල.
7. මාවතගම අපනයන සැකසුම් කලාපය, මාවතගම.
8. පොල්ගහවෙල අපනයන සැකසුම් කලාපය, පොල්ගහවෙල.
9. මල්වත්ත අපනයන සැකසුම් උද්‍යානය, මල්වත්ත.
10. මහනුවර කර්මාන්ත උද්‍යානය, පල්ලෙකැලේ.
එම ආදර්ශ ඉල්ලුම් පතට අනුව තමන්ම පිළියෙල කරගත් ඉල්ලුම් පතක් ඉහත කාර්යාලවලට භාර දිය යුතුය.
ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙව්ය යුතු ගාස්තු: ගාස්තු අය කරන්නේ නැත.
ඉදිරිපත් කළ යුතු වේලාවන්: රජයේ වැඩ කරන දිනවල උදේ 8.30 සිට සවස 4.30 දක්වා.
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු: ගාස්තු අය කරන්නේ නැත.
සේවාව ලබා දීමට ගත වන කාලය : ( සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)
- “රැකියා බැංකුවේ” ලියාපදිංචි කිරීම, ඉල්ලුම් පත්‍රය භාර දුන් අවස්ථාවේදීම සිදු කරනු ලැබේ.
- රැකියාව ලබා ගැනීමට ගතවන කාලය තීරණය වන්නේ රැකියාවේ ස්වභාවය සහ තිබෙන පුරප්පාඩු ප්‍රමාණය මතය.
- පුරප්පාඩු ඇති රැකියාවලට එදිනම සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමටත් ඉඩ ඇත.
- නැතිනම්, සම්මුඛ පරීක්ෂණ සදහා පසුව කැඳවීම් කරනු ලැබේ.
අවශ්‍ය සනාථ කරන ලියකියවිලි : (මුල් පිටපත සමග ඡායා පිටපත රැගෙන එන්න)
සේවා භාර මාණ්ඩලික නිලධාරීන් - අවශ්‍ය උපදෙස් ලබාගැනීමට
තනතුර
|
නම
|
අංශය
|
දුරකථනය
|
ෆැක්ස්
|
ඉ-මේල්
|
අධ්‍යක්‍ෂ
|
ඩබ්ලිව්. ඒ. එෆ්. ජයසිරි මයා
|
කාර්මික සම්බන්ධතා අංශය, ප්‍රධාන කාර්යාලය.
|
+94-11- 2427125, +94-11- 2430516
|
+94-11- 2387148
|
jayasiriw@boi.lk
|
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා
|
එච්. එස්. ඔරුගොඩවත්ත මෙනවිය
|
කාර්මික සම්බන්ධතා අංශය, අපනයන සැකසුම් කලාපය, කටුනායක.
|
+94-11- 2252367
|
+94-11- 2265801
|
himaliu@boi.lk
|
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ
|
කේ. එල්. කස්තුරිආරච්චි මයා
|
කාර්මික සම්බන්ධතා අංශය, අපනයන සැකසුම් කලාපය, බියගම
|
+94-11- 2465215
|
+94-11- 2465233
|
kasthuril@boi.lk
|
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ
|
පී. ආර්. අබේරත්න මයා
|
කාර්මික සම්බන්ධතා අංශය, අපනයන සැකසුම් කලාපය, කොග්ගල
|
+94-91- 2283455
|
+94-91-2283370
|
abeyratnag@boi.lk
|
වැ. බ. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ
|
ඩබ්. එන්. දාබරේ මයා
|
කාර්මික සම්බන්ධතා අංශය, වයඹ ප්‍රාදේශීය කාර්යාලය, තුල්හිරිය
|
+94-37- 2277040
|
+94-37- 2277036
|
noelb@boi.lk
|
නියෝජ්‍ය අධ්‍යක්‍ෂ
|
ආර්. එම්. ජේ. බී. බණ්ඩාර මයා
|
කාර්මික සම්බන්ධතා අංශය, මහනුවර කර්මාන්ත පුරය, පල්ලෙකැලේ
|
+94-81- 2423952
|
+94-81- 2420091
|
bandulab@boi.lk
|
නියෝජ්‍ය අධ්‍යක්‍ෂ
|
ඩී. එම්. එස් පෙරේරා මයා
|
කාර්මික සම්බන්ධතා අංශය, අංශය, අපනයන සැකසුම් කලාපය, වතුපිටිවල
|
+94-33- 2282841
|
+94-33- 2282364
|
wepz@boi.lk
|
විධායක සහකාර
|
ඩී. එම්. එස් දිසානායක මයා
|
කාර්මික සම්බන්ධතා අංශය, අපනයන සැකසුම් කලාපය, හොරණ
|
+94-34- 2269296
|
+94-34- 2269296
|
hepz@boi.lk
|
විධායක සහකාරිනී
|
එල්. යූ. ඒ පද්මිණී මිය
|
කාර්මික සම්බන්ධතා අංශය, සීතාවක අපනයන සැකසුම් කලාපය, අවිස්සාවේල්ල
|
+94-36- 2231081
|
+94-36- 2231083
|
sip@boi.lk
|
ප්‍රධාන කාර්යාලය - කාර්මික සම්බන්ධතා අංශය, 19 වන මහල, බටහිර කුළුණ, ලෝක වෙළඳ මධ්‍යස්ථානය, එචිලන් චතුරශ්‍රහ, කොළඔ 01.
ආදර්ශ ඉල්ලූම්පත :
රැකියා අපේක්ෂාවෙන් සිටින අයට, ආයෝජන ව්‍යාපෘතිවල රැකියා ලබා ගැනීමට “කලාපීය රැකීරක්ෂා සේවා ඒකකයේ” සේවය ලබා ගැනීම සඳහා වූ ඉල්ලුම් පත්‍රය ("Job Bank Application Form" ක්ලික් කිරීමෙන් ලබා ගන්න).
සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත :
රැකියා අපේක්ෂාවෙන් සිටින අයට, ආයෝජන ව්‍යාපෘතිවල රැකියා ලබා ගැනීමට “කලාපීය රැකීරක්ෂා සේවා ඒකකයේ” සේවය ලබා ගැනීම සඳහා වූ සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලුම් පත්‍රය ("Job Bank (Perfected) Application Form" ක්ලික් කිරීමෙන් ලබා ගන්න).
ආයතනයේ තොරතුරුශ්රී ලංකා ආයෝජන මණ්ඩලය
ප්‍රධාන කාර්යාලය:
තැ.පෙ. 1768,
24 මහල,
බටහිර කුළුණ,
ලෝක වෙළඳ මධ්‍යස්ථානය,
එචිලන් චතුරස්‍රය,
කොළඹ - 01.
ජීවනි සෙව්වන්දි මහත්මිය. දුරකථන:+94-11-2434403 / +94-11-2346131/3 ෆැක්ස් අංක:+94-11-2448105 විද්‍යුත් තැපෑල:info@boi.lk වෙබ් අඩවිය: www.investsrilanka.com
|