The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home Trade, Business & Industry Registrations - Industrial තම නිෂ්පාදන උපකොන්ත්‍රාත්කරුවන් මගින් නිෂ්පාදනය කරගැනීම සඳහා අනුමැතිය ලබා දීම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


  අවශ්‍ය පෝරම     Application form for Sub-Contracting
ආයෝජන ව්‍යාපෘතිවල භාණඩ නිෂ්පාදනයට උප කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි කර ගැනීමට අනුමැතිය ලබා දීම.

PDF Print Email

සුදුසුකම්     

  1. උප කොන්ත්‍රාත්තුව ප්‍රදානය කරන කර්මාන්තය හිමියා ආයෝජන මණ්ඩලය සමග අපනයනය කිරීමට භාණඩ නිෂ්පාදනය සඳහා ගිවිසුම් අත්සන් කර තිබිය යුතුය.
  2. උප කොන්ත්‍රාත්තුව ලබන්නාට අදාල භාණඩ නිෂ්පාදනය කර සැපයීමට හැකියාවක් තිබිය යුතුය.

ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය :

ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන:
(මෙම ස්ථාන වලදී ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීමටද පුළුවන)

1.    පහත සඳහන් සථානවල පිහිටා ඇති ආයෝජක සේවා කාර්යාල වලින්;

අ.) ආයෝජක සේවා දෙපාර්තමේන්තුව,
    ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය,
    අංක 14, ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත,
    කොළඹ 01.

ආ.) පහත සඳහන් සථානවල පිහිටා ඇති අපනයන සැකසුම් කලාප, අපනයන සැකසුම් උද්‍යානය සහ කර්මාන්ත උද්‍යාන:

1.  කටුනායක අපනයන සැකසුම් කලාපය, කටුනායක.
2.  බියගම අපනයන සැකසුම් කලාපය, බියගම, මල්වාන.
3.  වතුපිටිවල අපනයන සැකසුම් කලාපය, වතුපිටිවල.
4.  මීරිගම අපනයන සැකසුම් කලාපය, මීරිගම.
5.  පොල්ගහවෙල අපනයන සැකසුම් කලාපය, පොල්ගහවෙල.
6.  මාවතගම අපනයන සැකසුම් කලාපය, මාවතගම.
7.  සීතාවක අපනයන සැකසුම් කලාපය, අවිස්සාවේල්ල.
8.  මල්වත්ත අපනයන සැකසුම් උද්‍යානය, මල්වත්ත.
9.  මහනුවර කර්මාන්ත උද්‍යානය, පල්ලෙකැලේ.

2.    ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ වෙබ් අඩවියේ (www.investsrilanka.com) ආයෝජක සේවා (Investor Services) අංශය හරහා ලබා ගත හැක.

ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙව්ය යුතු ගාස්තු : ගාස්තු අය කරන්නේ නැත.

ඉදිරිපත් කළ යුතු වේලාවන් : රජයේ වැඩ කරන දිනවල පෙ. ව. 8.30 සිට ප. ව. 4.15 දක්වා කාලය තුලදී.

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු: රුපියල් 650.00.

සේවාව ලබා දීමට ගත වන කාලය : (සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)
මිනිත්තු 10 ක් පමණ.

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි :

  1. අයදුම්පතේ පිටපත් හතර (4) ක්.
  2. උප කොන්ත්‍රාත්තුව ප්‍රදානය කරන සහ ලබන පාර්ශව දෙක අත්සන් කරන ලද ගිවිසුම.

සේවා භාර මාණ්ඩලික නිලධාරීන් - අවශ්‍ය උපදෙස් ලබාගැනීමට

තනතුර නම අංශය දුරකථනය ෆැක්ස් ඊ-මේල්
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රියංග ඒ. බණ්ඩාර මයා අපනයන අංශය # +94-11-2331912 +94-11-2342405 bandarap@boi.lk
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා එස්. කේ. බොතේජු මිය අපනයන අංශය +94-11-2342403 +94-11-2342405 kalyanib@boi.lk
සහකාර අධ්‍යක්ෂිකා එස්. රණතුංග මිය අපනයන අංශය

+94-11-2331909,
+94-11-2331910

Ext. 539

+94-11-2342405  

# අපනයන අංශය,ආයෝජක සේවා දෙපාර්තමේන්තුව,
   ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය,
   අංක 14, ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත,
   කොළඹ 01.

ඉල්ලූම්පත් ආකෘතිය :   
ආයෝජන ව්‍යාපෘතිවල භාණඩ නිෂ්පාදනයට, උප කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි කර ගැනීමට අනුමැතිය ලබා ගැනීම සඳහා වූ ඉල්ලුම් පත්‍රය (Application form for Sub-Contracting ක්ලික් කර ලබා ගන්න).   

සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත :   
රහස්‍ය නිසා අමුණා නැත.       


ආයතනයේ තොරතුරු

Board of Investment of Sri lanka

Head Office :
P. O. Box 1768,
Levels 24,
West Tower,
World Trade Centre,
Colombo 01.
 


Ms. Amali Ratnayake
දුරකථන:+94-11-2434403 / +94-11-2346131/3
ෆැක්ස් අංක:+94-11-2448105
විද්‍යුත් තැපෑල:info@boi.lk
වෙබ් අඩවිය: www.investsrilanka.com

අදාළ සේවා

Principal Services rendered by the Institution

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 04:34:27
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 326
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty