වෙළඳ පැමිණිලි සම්බන්ධයෙන් කටයුතු කිරීම
හැඳින්වීම
බලපෑමට ලක්ව ඇති පාර්ශවයේ අයිතිය සුරක්ෂිත කිරීම පිණිස, ලැබෙන ඉල්ලීම් පරිදි වාණිජ දෙපාර්තමේන්තුව විසින් වෙළඳ පැමිණිලි පිළිබඳව කටයුතු කරනු ලැබේ.
කාර්ය පටිපාටි
ගාස්තු
ගාස්තු අය නොකෙරේ.
සේවාව සඳහා ගනු ලබන කාල සීමාව
සති 02 කි.
වැඩකරන දින
සඳුදා සිට සිකුරාදා දක්වා (රජයේ නිවාඩු දින හැර )
ආයතනයේ තොරතුරුවාණිජ දෙපාර්තමේන්තුව
4වන මහල,
“රක්ෂණ මන්දිරය”,
අංක 21,
වොක්ෂෝල් වීදිය,
කොළඔ 02.
ඵල්. ජී. දිසානායක මහතා දුරකථන:+94 11 2 329733 +94 11 2 436114 +94 11 2 327191 ෆැක්ස් අංක:+94 11 2 430233 +94 11 2 382490 විද්‍යුත් තැපෑල:fortrade@doc.gov.lk වෙබ් අඩවිය: www.doc.gov.lk
|