The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home කෘෂිකර්මය, පශු සම්පත් සහ ධීවර පුහුණු සහ ව්‍යාප්ති සේවා සංරක්ෂණ_ ගෘහාශ්‍රිත පලිබෝධකයන් පාලනය සඳහා උපදේශන සේවාවක් සැපයීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


සංරක්ෂණ_ වෙල් මීයන් පාලනය පිළිබඳ තාක්ෂණික උපදෙස් හා පුහුණු වැඩසටහන්

PDF Print Email

සුදුසුකම්
ගොවීන්ට, කෘෂිකර්මය පිළිබඳව දැනුම අවශ්‍ය අයට හා නිලධාරීන්ට (රාජ්‍ය හා අර්ධ රාජ්‍ය,        රාජ්‍ය නොවන සහ පෞද්ගලික ආයතන වල ) 

ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
(ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන, ඉදිරිපත් කළ යුතු ස්ථානය, කවුන්ටරය හා වේලාවන්)

නියෝජ්‍ය අධ්‍යක්ෂ, පැළෑටි සංරක්ෂණ සේවය යන නමට  ලිඛිත ඉල්ලීමක් කිරිම

ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :-

 ඉල්ලීමේ ලිපියක්  පමණක් සෑහේ  - පැළෑටි සංරක්ෂණ සේවය

ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු. :-
නැත

ඉදිරිපත් කළ යුතු වේලාවන් :-
 (සතියේ දිනවල රාජකාරි වේලාවන් පෙ.ව. 08.30 - ප.ව. 4.15 දක්වා)

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
උපදෙස් නොමිලයේ ලබාදෙනු ලබන අතර පුහුණු වැඩසටහන් සඳහා අවශ්‍ය වියදම ලබා දිය යුතුය.

සේවාව ලබා දීමට ගත වන කාලය (සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)
හැකි උපරිම ඉක්මනින්

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
අදාල නොවේ

සේවා භාර මාණ්ඩලික නිලධාරීන්  

තනතුර

නම

අංශය

දුරකථනය

ෆැක්ස්

ඉ-මේල්

සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ

(සංවර්ධන)

එන්.පී. හරිත නිමලානන්ද මයා

 

081-2388316

081-2388316

ppsdoasl@sltnet.lk

 

 

කෘෂිකර්ම උපදේශක

ඒ.එම්.පී. ඉන්ද්‍රාණි

පුස්සේගොඩ මිය

 

081-2388316

081-2388316

ppsdoasl@sltnet.lk

 ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු
අදාල නැත

ඉල්ලූම්පත් ආකෘතිය (ආකෘති පත්‍රයක් අමුණන්න)
අදාල නැත 

සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත (සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍රයක් අමුණන්න)
අදාල නැත



ආයතනයේ තොරතුරු

Department of Agriculture

Department of Agriculture,P.O.Box.01,

Peradeniya


Samanthi Gallage
දුරකථන:+94 812 386484 / +94 812 388157
ෆැක්ස් අංක:+94 812 388333
විද්‍යුත් තැපෑල:dgagriculture@gmail.com
වෙබ් අඩවිය: www.doa.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:04:31
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 362
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty